යම් පොලිස් පරීක්ෂාවක් අතරතුරදී සාමාන්‍ය ජනතාවට අගතියක් සිදුවේ නම් ඒ සම්බන්ධයෙන් පොලිස් සහන මැදිරියට පැමිණිලි කළ හැකි බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා මාධ්‍ය හමුවකදී කියා සිටියේ පොලිසිය එසේ කරන්නේ ලැබී ඇති පැමිණිලි මත හෝ අතීත උදාහරණ හේතුවෙන් බවය.










