ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ එංගලන්ත ලෙජන්ඩ්ස් පිල අතර ඊයේ පැවැති රෝඩ් සේෆ්ටි ක්‍රිකට් තරගාවලියේදී ප්‍රවීණ ක්‍රීඩක සනත් ජයසූරිය සිය පන්දු වාර 4 තුළදී ලකුණු 3කට කඩුලු 4ක් දවා ගනිමින් විශිෂ්ට පන්දු යැවීමක් සනිටුහන් කළේය.
එම කඩුලු ලබා ගත් ආකාරයේ වීඩියේව පහතින් දැක්වේ.
— Nishan N (@Ncric199we) September 13, 2022










