• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ටිල්වින් චීනෙ ගියේ පරණ ණයක් ගන්නද? Sri Lanka Latest News

June 22, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ටිල්වින් චීනෙ ගියේ පරණ ණයක් ගන්නද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගෝඨාභය රාජපක්ෂ ලංකාව බංකොලොත් රටක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී එවක අගමැති මහින්ද හරහා චීනයෙන් යෝජනාවක් ආවේය. එම යෝජනාව නම් බංකොලොත්භාවය ප්‍රකාශයට පත් නොකර අයි.එම්.එෆ්. නොයා චීනයෙන් ඩොලර් බිලියන 2ක ණයක් ලබාගෙන ගෙවීමට නියමිත ණය ගෙවීමය. එම යෝජනාව ඉදිරිපත් කළේ එවක මහ බැංකු අධිපති කබ්රාල්ය. ඔහු චීනයේ විශ්වාසය දිනාගත් අයෙකි. චීනය සමග මෙම ඩීල් එක කතාකරන්න ඇත්තේ ඔහුය. ඔහු අයි.එම්.එෆ්. යෑම ප්‍රතිපත්තියක් වශයෙන් ප්‍රතික්ෂේප කළ අයෙකි. එයට හේතුව අයි.එම්.එෆ්. කොන්දේසි නිසා ආණ්ඩුව අප්‍රසාදයට පත්වෙනවාය කියන මතයය. ඔහු මෙරට චීන තානාපති හරහා මහින්ද සහ චීන අගමැති අතර සාකච්ඡාවක් සංවිධාන කොට ඩොලර් බිලියන 4 යෝජනාවට මහින්දගේ එකඟතාව ලබාගත්තේය. මහින්ද ගෝඨාභයව මේ යෝජනාවට එකඟ කරගන්න උත්සාහ ගත්තත් ගෝඨාගේ උපදේශකයන් එයට එකඟ වූයේ නැත. ඔවුන්ගේ උපදෙස වූයේ බංකොලොත්භාවය ප්‍රකාශයට පත්කොට අයි.එම්.එෆ්. යායුතු බවය. ගෝඨා චීන යෝජනාව ඉවත දමා අයි.එම්.එෆ්. යන්න තීරණය කළේය. Sri Lanka Latest News

දැන් යළිත් ජවිපෙ තුළ මේ යෝජනාව ගැන සාකච්ඡාවක් ඇතිවී තිබේ. පසුගියදා ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු ජවිපෙ මන්ත්‍රීවරු චීනයට ගොස් මේ ගැන සාකච්ඡා කළාද දන්නේ නැත. චීනය යළිත් මෙම යෝජනාව ගේනවා නම් ගේන්නේ ඉන්දියාව ඉලක්ක කරගෙනය. චීනයේ පර්යේෂණ නැවක් චීනය ලංකාවට ආධාර කිරීමේ කොන්දේසියක් ලෙස ඉදිරිපත් කරන්නේ ඉන්දියාව ඉලක්ක කරගෙනය. චීනයට ලංකාවේ මුහුදු සීමාවේ පර්යේෂණ කිරීමට වඩා ඕනෑ වී ඇත්තේ ඉන්දියාව අවුස්සා ගැනීමටය.

පසුගියදා මෙරට රුසියානු තානාපතිවරයා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ බණ්ඩාරනායක ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ සම්මන්ත්‍රණයකදී කීවේ තමන් සහ චීනය ලංකාවට ආධාර කිරීමට කැමැත්තෙන් පසුවුවත් එන්.පී.පී. ආණ්ඩුවෙන් එයට යහපත් ප්‍රතිචාරයක් නැති බවය.

ඉන්දියාව සහ බටහිර රටවලට එරෙහිව චීන ගැටුම දැන් ආණ්ඩුව තුළට රිංගා ගෙන තිබේ. ටිල්වින් සහ බිමල් නියෝජනය කරන්නේ චීන මතවාදයය. අනුර, හරිනි සහ විජිත හේරත් නියෝජනය කරන්නේ ඉන්දියාව ඇතුළු බටහිර මතවාදයය. ඔවුන් හිතන්නේ රනිල්ගේ අයි.එම්.එෆ්. වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යායුතු බවය. ඒත් ටිල්වින් සහ බිමල් හිතන්නේ එයින් ජවිපෙ ජන පදනමට විශාල හානියක් වන නිසා ජවිපෙට මතවාදීමය වශයෙන් සමීප චීනය සමග යායුතු බවය.

අනුරගේ ආණ්ඩුව ක්‍රම ක්‍රමයෙන් මහින්දගේ ආණ්ඩුව බවට පරිවර්තනය වන ලකුණු පෙනේ. සුළු ජාතීන් සම්බන්ධයෙන්, අධිකරණ විනිසුරුවන් පත්කිරීම සම්බන්ධයෙන්, නගර සභාවල බලය ගැනීම සම්බන්ධයෙන් ඔවුන් පෙන්වන්නේ මහින්දගේ ආණ්ඩුවේ ලක්ෂණය. මහින්ද චීනය සමග පෑහුණා සේ මේ ආණ්ඩුවත් චීනය සමග යන්න තීරණය කරයිද කියා දන්නේ නැත. නැතිනම් ඉන්දියාව සහ බටහිර රටවල් බයකොට චීන බිල්ලා පෙන්වා අයි.එම්.එෆ්. සමග තමන්ට වාසිදායක ඩීල් එකකට යන්න උත්සාහ කරනවාද දන්නේ නැත.

SendShareShare
Previous Post

රැග් එකට ප්ලග් වෙන්නේ ඇයි කියලා දන්නවද? Sri Lanka Latest News

Next Post

ලෝකයේ ලොකුම තෙල් ප්‍රවාහන මාර්ගයක් වූ හෝමුස් සමුද්‍ර සන්ධිය වහන්න ඉරාන පාර්ලිමේන්තුව තීන්දු කරයි! ලෝකයම තෙල් අර්බූදයක හිරවෙන්නද යන්නේ?  I Sri Lanka Latest News

MORE NEWS

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News
Exclusive

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

Load More
දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අවසන් වතාවට වතිකානුවට ගොස් සුළු මොහොතකට ලියෝ පාප්වහන්සේ මුණගැසී සාකච්ඡා කළ ආකාරයත්, එහිදී කාදිනල් හිමියන් තමන්ට...

Read more
එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.