ගාලුමුවදොර මහජන අරගලයට වසරක් ගෙවී ගොස් තිබේ.I Sri Lanka Latest News
දහස් ගණනින් පුරවැසියෝ අරගලය වටා රොක් වූවේ, දූෂණයෙන්, අසාධාරණයෙන් සහ පටු මතාවදයන්ගෙන් තොර වඩා යහපත් රටක් ගොඩ නැගීමේ අපේක්ෂාවෙනි.
අරගලය හේතුවෙන් පැවති පාලන තන්ත්‍රයේ වෙනසක් සිදු වූව ද, අරගලයෙන් අපේක්ෂා කළ ඒ උත-ුම් අරමුණු ඉටු කර ගැනීමට රට අපොහොසත් වූ බව ජනතාවගෙන් 60% කගේ විශ්වාසය බව වෙරිටේ රිසර්ච් ඒ සම්බන්ධයෙන් සිදුකර තිබෙන නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
සමීක්ෂණය සදහා සහභාගී වූ පිරිසෙන් බහුතරය, එනම් 51% ක් පවසා ඇත්තේ, රට යළි ස්ථාවර කිරීමට නම්, දූෂණයෙන් තොර පාලනයක් ස්ථාපිත කළ යුතු බවයි.
සමීක්ෂණයෙන් ලද ප්‍රතිඵල සාරාංශය පහත රූ සටහින් පැහැදිලි වේ.











