යම් පොලිස් නිලධාරියකු බලය අයුතු ලෙස භාවිත කරමින් ජනතාවට හිරිහැර කරන්නේ නම් වහාම පොලිස් කොමිසමට පැමිණිලි කිරීමට ජනතාවට හැකියාව තිබේ. ඒ අනුව පහත අංකවලට ඇමතීමෙන් මෙම පැමිණිලි ඉදිරිපත් කළ හැක.