• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමාරු කාලෙක සිසුන්ට A/L විභාගයෙන් හොඳ ප්‍රතිපල පෙන්වන්න දායකත්වය දුන් ධම්මික පෙරේරාගේ DP EDUCATION නාළිකාවේ ග්‍රාහකයන් ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ යන්න පටන් අරන්! දැනටමත් ලක්ෂ 11 පන්නලා! (VIDEO)

September 19, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
අමාරු කාලෙක සිසුන්ට A/L විභාගයෙන් හොඳ ප්‍රතිපල පෙන්වන්න දායකත්වය දුන් ධම්මික පෙරේරාගේ  DP EDUCATION නාළිකාවේ ග්‍රාහකයන් ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ යන්න පටන් අරන්! දැනටමත් ලක්ෂ 11 පන්නලා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසින් සිසුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නොමිලේ පවත්වාගෙන යනු ලබන DP EDUCATION අධ්‍යාපන නාලිකාව සමග මේ වනවිට සිසුන් ලක්ෂ 11කට අධික පිරිසක් සම්බන්ධ වී සිටින බවත්, පසුගිය උසස් පෙළ විභාගයේදී 65%ක ප්‍රතිශතයකින් සිසුන් සමත් වීමට DP EDUCATION අධ්‍යාපන නාළිකාව විශාල පිටුවහලක් වූ බවට අනාවරණය වීමත් සමග මේ වන විට එහි ග්‍රාහකයන්ගේ ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් වාර්තා වේ.

පාස්කු ප්‍රහාරය, කොරෝනා වසංගතය වැනි ව්‍යසන හේතුවෙන් පසුගිය කාලයේදී විශාල කාලයක් අධ්‍යාපන කටයුතු නොමැතිව පාසල් වසා තැබීමට රටට සිදු වූ අතර සිසුන්ගේ අධ්‍යාපනය විශාල වශයෙන් කඩා වැටෙන පසුබිමක් රට තුළ නිර්මාණය විය.

එම කාලසීමාවේදී මාර්ගගත අධ්‍යාපනයට සිසුන් යොමු කිරීමට අධ්‍යාපන බලධාරීන් සැලසුම් සකස් කළත් තාක්ෂණික අපහසුතා හේතුවෙන් එය සාර්ථක වන බවක් දැකගන්නට නොලැබුණි.

නමුත් එම කාලසීමාවේදී සිසුන් වෙනුවෙන් සහ සිසුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වූ වගකීම බාරගත් ධම්මික පෙරේරා මහතා ‌මාර්ගගත ක්‍රමය ඔස්සේ නොමිලේ සිසුන්ට අධ්‍යාපනය ලබා දීමට පියවර ගත්තේය.

ඒ සිය අධ්‍යාපන නාළිකාව වූ DP EDUCATION හරහාය.

එහි සාර්ථක බව මෙවර ප්‍රතිපලවලින් මනාව පැහැදිලි වූයේ උසස් පෙළ විභාගයේ ප්‍රතිපලවලට අනුව 65%කට ආසන්න සිසුන් ප්‍රමාණයක් උසස් පෙළ උසස් ලෙස සමත් වී තිබීම හේතුකොටගෙනය.

බොහෝ සිසුන් සදහන් කරන්නේ පාසල් වසා තිබූ කාල සීමාවේදී DP EDUCATION අධ්‍යාපන නාළිකාව සිය අධ්‍යාපන කටයුතු සදහා බොහෝ පිටුවහලක් වූ බවය.

SendShareShare
Previous Post

ලයිට් බිල ගෙවන්න බෑ! සියලු පන්සල් එන පෝයට ලයිට් නිවා කළුවරේ තියන්න සූදානමක්! (VIDEO)

Next Post

පේරාදෙණි සරසවියේ සිසුවෙක් ආගිය අතක් නෑ! හොස්ටල් එකේ තිබී ලියුමක් හමුවෙලා!

MORE NEWS

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper