• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

DP EDUCATION IT කැම්පස් එකක් අරන් ධම්මික පෙරේරා යාපනයටත් ඇතුලු වෙයි! PHOTOS I Sri Lanka Latest News

October 23, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
DP EDUCATION IT කැම්පස් එකක් අරන් ධම්මික පෙරේරා යාපනයටත් ඇතුලු වෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යාපනය දිස්ත්‍රික්කයේ සිසුන් 1000කට නොමිලේ පරිගණක අධ්‍යාපනය ලබා දීමේ අරමුණ ඇතිව කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසින් DP EDUCATION IT කැම්පස් ආයතනයක් යාපනය දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News

My Dream Academy ආයතනය සමග ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ දියත් කිරීමට පියවර ගෙන තිබේ.

යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අංගජන් රාමනාදන් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.

ඔවුන් සමඟ කීර්තිමත් දකුණු ඉන්දීය සංගීතවේදී සහ ගායන ශිල්පී සන්තෝෂ් නාරායනන් සහ ඔහුගේ බිරිඳ මීනක්ෂි මෙන්ම යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති සිවකොජුන්දු ශ්‍රී සර්කුණරාජා මහතා ද උත්සව චාරිත්‍ර සඳහා සහභාගී විය.

යාපනය මහනගර සභාවේ කොමසාරිස් ඊ.ටී.ජයසීලන් මහතා ද විශේෂ ආරාධිතයෙකු ලෙස මෙම අවස්ථාවට සහභාගි වූයේ සිසුන්ට වටිනා උපදෙස් ලබා දෙමිනි.

SendShareShare
Previous Post

ඇල්කඩුව වතුයායේ ගැහිලි පිට ගැහිලි! සභාපතිටම ප්‍රධාන විධායක නිලධාරී තනතුරත් දීලා! දෙවරක් වැරදිකරු වූ අයෙක් සාමාන්‍යාධිකාරී කරලා! රුපියල් 400ක ගම්මිරිස් කිලෝ 2කට නඩු කියන්න ලක්ෂ 274ක් ගෙවලා! කෝප් එකේදී එකපිට එක එළියට එයි! තවත් ෆයිල් ගොඩක් අරන් සේවකයන් රනිල්-සජිත්-අනුර හමුවන්න සූදානමින්! VIDEO I Sri Lanka Latest News

Next Post

එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගණනයේදී ලොකු වැරැද්දක්! හානි බලලා තියෙන්නේ පැත්තක විතරයි! අනෙක් පැතිවල හානිය බලලා නෑ! වැරද්ද හදන්න සජිත්ගෙන් අලුත් යෝජනාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.