• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉඩමේ ප්‍රශ්නයක් තියෙනවාලු! හිටපු ජනපති මහින්ද හොරෙන් හොරෙන් යන එන තැනක් කියලා කටකතා යනවලු! ගමේ අයගෙන් දිගටම පැමිණිලි ලැබුණලු! නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මානෙල්වත්ත බෞද්ධ භාවනා පුහුණු මධ්‍යස්ථානයට කඩාපනී! VIDEO I Sri Lanka Latest News

February 17, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ඉඩමේ ප්‍රශ්නයක් තියෙනවාලු! හිටපු ජනපති මහින්ද හොරෙන් හොරෙන් යන එන තැනක් කියලා කටකතා යනවලු! ගමේ අයගෙන් දිගටම පැමිණිලි ලැබුණලු! නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මානෙල්වත්ත බෞද්ධ භාවනා පුහුණු මධ්‍යස්ථානයට කඩාපනී! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අබිරහස් මධ්‍යස්ථානයක් යයි පවසමින් කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ භාවනා පුහුණු මධ්‍යස්ථානයට අද කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා ඇතුළු පිරිසක් ඇතුල්වීමට උත්සාහ දැරීය.Sri Lanka Latest News

නමුත් එහි ආරක්ෂාවට සිටි පිරිස ඔහුට ඊට ඇතුල්වීමට ඉඩ නොදුන් අතර පොලිසියද එම ස්ථානයට පැමිණියේය.

එම ස්ථානය පරීක්‍ෂාවට ලක් කළ යුතු බවට ගම්වාසීන් කල ඉල්ලීමක් මත තමන් එහි පැමිණි බව නියෝජ්‍ය අමාත්‍යවරයා එහි නායක හිමියන්ට දුරකථන ඇමතුමක් දී සඳහන් කළේය.

එම ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් ගැටළුවක් ඇති බවත් බලහත්කාරයෙන් අල්ලා ගත් ඉඩමක් බවට ගම්වාසීන් චෝදනා එල්ල කරන බවත් පැවසූ ඔහු දිස්ත්‍රික් ලේකම්වරයා හරහා මේ සම්බන්ධයෙන් සොයා බලන බවද කියා සිටියේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය කාලයේදී අභිරහස් ලෙස එම ස්ථානයට නිතර ආගිය බවත් එනිසා ඒ සම්බන්ධයෙන් සැකයක් පොදු ජනතාව තුළ ඇති වී තිබෙන බවත් අමාත්‍යවරයා මාධ්‍ය අමතමින් තව දුරටත් පැවසුවේය.

SendShareShare
Previous Post

සිය පළමු අයවැය අරන් අනුර අද පාර්ලිමේන්තුවට එනවා! I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවේ පළමු අයවැය එන දවසේම වාරිමාර්ගේ සහකාර ඉංජිනේරුවෝ අසනීප වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය...

Read more
අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper