අත්අඩංගුවට ගනු ලැබූ දෙමටගොඩ කුඩු රුවන් නැමැත්තාට අයත් සුපිරි වාහන රැසක් ප්‍රබල දේශපාලඥයන්ට, පොලිස් නිලධාරීන්ට සහ හිමි නමකට ලබා දී ඇති බවට මේ වනවිට තොරතුරු ලැබී තිබේ.
ඊයේ දිනයේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා විටද ඔහුගේ සුපිරි නිවසෙහි බීඑම්ඩබ්ලිව්, රේන්ජ් රෝවර්, ලෑන්ඩ් රෝවර්, ප්‍රාඩෝ රථ කිහිපයක්ම අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන තිබිණ.
දෙමටගොඩ රුවන් යනු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයට සිරගතව සිටින දෙමටගෛාඩ දමින්ද නැමැත්තාගේ සොහොයුරාය.










