දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතවූවන් සිටියහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද (26) ප්‍රකාශ කළේය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් ඩෙල්ටා ආසාදිතයින් 30%ක පමණ ප්‍රමාණයක් සිටිය හැකි බවය.
එමෙන්ම කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන්ද දිනකට කොවිඩ් ආසාදිත දරුවන් 5 දෙනෙකු පමණ වාර්තා වන බව එම රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශකළේය.










