අද පෙරවරුවේ හමුදා නිලධාරියකු විසින් තෙල් පෝලිමක සිටි තරුණයකුගේ පපුවට පාපහරක් එල්ල කරන වීඩියෝවක් සමාජගත වූ අතර පසුව අනාවරණය වූයේ ඒ සම්බන්ධයෙන් අභ්‍යන්තර හමුදා පරීක්ෂණයක්ද පැවැත්වෙන බවකි.
නමුත් පසුව වාර්තා වූයේ මෙම සිදුවීම වීඩියෝ කළ පුද්ගලයාට මරණීය තර්ජන එල්ල වී ඇති බවකි.
ඒ හේතුවෙන් ඔහු මේ වනවිට සිය පවුලද සමග නිවසින් පිටව ගොස් ඇත.
ඒ සම්බන්ධයෙන් ඔහු අන්තර්ජාල නාළිකාවක් සමග කළ සංවාදය පහත පළවේ.










