පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසින් අද (21) කථානායකවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.Sri Lanka Latest News
මන්ත්‍රීවරයා එලෙස ලිපියක් යොමුකරමින් ඉල්ලා ඇත්තේ, පුළුල් ඒකාබද්ධ මුදල් සැපයුම පිළිබඳ කරුණු දැක්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය මුල්‍ය පිළිබඳ කාරක සභාව වෙත කැඳවීමට පියවර ගන්නා ලෙසය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායකවරයා වෙත යොමුකළ ලිපිය පහතින්,











