ලංකාවට එරෙහිව ජාත්‍යන්තරයෙන් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක පත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් බාර දී තිබේ.
එම ලිපිය මගින් ඇමැතිවරුන්ගෙන් සමන්විත තේරීම්කාරක සභාවක් පත් කරන ලෙස ජයසේකර අමාත්‍යවරයා ඉල්ලීමක් කොට ඇත.











