ලංකාවේ වැඩිම 20-20 තරග සංඛ්‍යාවක් ජයග්‍රහණය කළ නායකයා බවට පත්වෙමින් දසුන් ශානක අද පැවැත්වෙන ආසියානු කුසලාන 20-20 තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සමග තරගයට මුහුණදීමට නියමිතය.
ඒ අනුව මෙතෙක් 20-20 තරග 14ක ජයග්‍රහණය ලබා ගැනීමට දසුන් ශානක සමත්ව තිබේ.
ලංකාවේ ප්‍රකට නායකයන් වන කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන සහ දිනේෂ් චන්දිමාල් තරග 13 බැගින් ජයග්‍රහණය කොට ඇත.










