අරගල භූමියේ දැන් සිටින්නේ තක්කඩියන් කුඩුකාරයන් බවට විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දීමට අරගල භූමියේ ප්‍රවීණ නිළි දමිතා අබේරත්න මහත්මිය කටයුතු කළාය.
එහිදී ඇය කියා සිටියේ ජනාධිපතිවරයාට වහාම ඉල්ලා අස්වන ලෙසත්, ජනාධිපතිවරයා සාර්ථක වන තෙක් රටේ ජනතාවට බලා සිටිය නොහැකි බවත්ය.