දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පොදු වැසිකිළිය භාවිතය සඳහා වරකට එක් අයකුගෙන් රුපියල් 100ක මුදලක් අය කෙරන බව වාර්තා වේ.Sri Lanka Latest News
මේ හේතුවෙන් පුද්ගලයන් ආර්ථික මධ්‍යස්ථානය අවට ප්‍රදේශවල මුත්‍ර කිරීම හේතුවෙන් සෞඛ්‍ය ගැටලු ද මතු ව ඇති බව ජනතාව ප්‍රකාශ කර ඇත.
මේ දිනවල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල පහළ මට්ටමක පවතින බව ද සඳහන්ය.
මේ හේතුවෙන් රුපියල් සියයක් වැනි මුදලක් වැසිකිළි පහසුකම් සඳහා ගෙවීම ගොවියන්ට හා කම්කරුවන්ට අපහසු බව වාර්තා වී තිබේ.










