• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ද්විත්ව පුරවැසියන් හොයන එක රහතුන් වහන්සේලා හොයනවා වගේ ජනතාවට බාරදෙන්න එපා! මේ තක්කඩියන් වහාම රටට හෙළි කරන්න! ඒක ඔබේ වගකීම! ඩලස් කතානායකතුමාට වගකීම මතක් කර දෙයි! (VIDEO)

October 30, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ද්විත්ව පුරවැසියන් හොයන එක රහතුන් වහන්සේලා හොයනවා වගේ ජනතාවට බාරදෙන්න එපා! මේ තක්කඩියන් වහාම රටට හෙළි කරන්න! ඒක ඔබේ වගකීම! ඩලස් කතානායකතුමාට වගකීම මතක් කර දෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සමගම පාර්ලිමේන්තුව තුළ සිටින්නාවූ ද්විත්ව පුරවැසියන් පිළිබඳව රටට හෙළිකිරීම සහ අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කිරීමට ඉදිරි කටයුතු සිදු කිරීම කථානායකවරයාගේ අත්හැරිය නොහැකි වගකීමක් බව, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි අද (30) නාවල නිදහස ජනතා සභාව කාර්යාලයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය

ඒ මහතා මෙහිදී අදහස් දක්වමින්….

“21 ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක සමාජයේ කතිකාවක් ගොඩනැගිල තිබෙනවා . ඒ තමයි විසි එක් වැනි සංශෝධනයත් එක්ක ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම සම්බන්ධව ,ඇතැම් සමාජ මාධ්‍ය ඇතුලේ ,පිළුණු කුණු රසයට ඉව අල්ලන ඇතමුන් දැනුවත් ව විවිධ නාම ලේඛන හිතාමතා ප්‍රචාරය කරනවා .එනිසා සමාජය තුළ විශාල සංවාදයක් ගොඩනැගිල තියෙනවා .
අද දවසේ ඉරිදා සති අන්ත සියලු පුවත්පත් මේ ගැන වාර්තා කරල තියනවා . එනිසා මේ සම්බන්ධව දැන් පාර්ලිමේන්තුවේ ඉන්නේ මන්ත්‍රීවරු 225 යි .එකක්කෙනෙක් හිටියා ඔහු මුළු රටේම දන්නවා ඔහු ද්විත්ව පුරවැසිභාවය අරගෙන තියෙනවා කියලා . ඒ ඇරුනාම තවත් විවිධ නම් ප්‍රචාරය වෙනවා,එනිසා මේ ගැන හොයලා බලලා රටට ඇත්ත කියන එක ගරු කථානායක තුමාගේ වගකීමක් . කිසිසේත් පැහැර හැරෙන්න බැරි වගකීමක්. මේක .ආගමන විගමන පාලකවරයා, නීතිපතිවරයා කඩිනමින් කථානායක වරයාට තම තමන්ගේ සහාය සහ මාර්ගෝපදේශයන් පළ කළ යුතුයි .

කතානායකතුමා වහාම රටට ප්‍රකාශ කළ යුතුයි කවුද ද්විත්ව පුරවැසියන් කියල. 21 සංශෝධනය වූ පසු කථානායකතුමාගේ අත්සන යෙදුවාට, පස්සෙ මේක රටේ මූලික නීතියක් බවට පත් වෙනවා .මෙ නීතිය මග ඇරලා කවුරුහරි පාර්ලිමේන්තුවේ ඉන්නව නම්, අපිට කියන්න වෙන්නේ ඔහු තක්කඩියෙක් කියල .එහෙම නැත්නම් වංචනිකයෙක් කියලා ,.මේකට පක්ෂ පාට අදාල වෙන්නේ නැහැ .මිනිස්සු මේ ගැන සැක කරන එකත් සාධාරණයි මොකද ඇතැම් දේශපාලනඥයෝ කල්පනා කරා ද්විත්ව පුරවැසිභාවයෙන් නම අයින් කරගන්නවට වෙනුවට රටේ ව්‍යවස්ථාව සංශෝධනය කරන එක ලේසියි කියලා හිතුවා.

එහෙම කල්පනා කරපු දේශපාලකයෝ හිටපු රටක් මේක . එනිසා මහජනතාව සැක කරන එක සාධාරණයි. නමුත් කථානායකතුමනි මේක අපහසු කටයුත්තක් නෙවෙයි. ව්‍යවස්ථාව අනුව දැන් ද්විත්ව පුරවැසියන්ට මේ රටේ ප්‍රතිපත්ති සම්පාදකයකු විදිහට කටයුතු කරන්න තවදුරටත් බැහැ . සංශෝධනයට අත්සන කතානායකතුමා තැබුවාට පස්සෙ ද්විත්ව පුරවැසියකු වූ මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධූර අහෝසි විය යුතුයි . එනිසා සමාජ සංවාදයක් ගොඩනැගීම ගැන දොස් කියන්න බෑහැ. මේක අමාරු කාර්යයක් නෙමෙයි අර ඉතිහාසයේ කිව්වා වගේ මේක මේ රහතුන්වහන්සේලා හොයනවා වගේ අමාරු වැඩක්ද ?.

රහතුන් වහන්සේලා තමන් රහතුන් කියලා ප්‍රකාශ කරන්නේ නෑනේ , ශ්‍රාවකයාගේ වගකීම රහතුන් වහන්සේගේ ඉරියව් පැවැත්ම යහපැවැත්ම හොයාගෙන ගිහිල්ලා රහතුන් වහන්සේ ව හඳුනා ගැනීම,ද්විත්ව පුරවැසියෝ හොයන එක එච්චර අමාරු වැඩක් නෙවෙයි . බොහොම සරල කටයුත්තක් .එනිසා මේක තවදුරටත් ප්‍රමාද කරන්න එපා .එනිසා ගරු කථානායකතුමා ගෙන් කාරුණික ඉල්ලීමක් කරන්නේ මේක අමාරු දෙයක් නෙමේ ද්විත්ව පුරවැසි හොයන එක ශ්‍රාවකයන්ට රහතුන් හොයනව වගේ සාමාන්‍ය ඡන්දදායකයින්ට මේක හොයන්න ඉඩ ඇරලා ඉන්න එක පාලකයන් සහ පාර්ලිමේන්තුව විදිහට වැරැද්දක් . තමන් ඡන්දය දුන්නු මන්ත්‍රීවරයා ද්විත්ව ද ය ත්‍රිත්ව ද එයා කේවල ද කියල දැන ගැනීමේ පහසු පරිසරයක නෙමේ රටේ මිනිස්සු ඉන්නේ,

මේක සාගත දූපතක්, මිනිස්සුන්ට ප්‍රශ්න රාශියක් නිසා හෙම්බත් වෙලා, ඉන්න වෙලාවක්, ඒ නිසා මිනිස්සුන්ට මේක හොය හොය ඉන්න වෙලාවක් නැහැ .එනිසා මේක කථානායකතුමාගේ වගකීමය එතුමා ඉටු කරයි කියලා මම විශ්වාස කරනවා . ඇත්ත රටට හෙළි කරන එක ව්‍යවස්ථාව සංශෝධනය වුණායින් පස්සේ පුරවැසිභාවය හන්ගාහෙන ඉන්නවනම් නම් ඔහු හෝ ඇය වංචනික ක්‍රියාවකට හවුල් වන්නෙක් කියන එක නීතියෙන් පැහැදිලිව අවධාරණය වෙනව. එනිසා මේ උත්තරීතරයි යි කියන සභාව තුළ උත්තරීතරයි කියන ව්‍යවස්ථාව ඇතුලේ එවැනි වංචනිකයින්ට රැඳෙන්න අවස්ථාව නොදිය යුතුයි. එක මොන පක්ෂයෙන්ද මොන පළාතෙන් ද කියලා අදාල වෙන්නැහැ .” යනුවෙන් සදහන් කලේය .

SendShareShare
Previous Post

විජේවීරගෙ පුතාට ජවිපෙ තැනක් නැති වුණාට ගමනායකගෙ දුවට තැනක් ලැබේ!

Next Post

අමරවීර මුලින්ම කිව්වේ මේ ගැන දන්නෙවත් නෑ කියලයි! දැන් දුලිත අමරවීර අහුවෙලා! රෝහිතගේ බෑනාත් මෙතන ඉන්නවා! ‌කෝ ඇල්ලුවාද? දැන් අමරවීර ඉල්ලා අස්වෙනවාද? මේ අය පුනරුත්ථාපනය කරනවාද? (VIDEO)

MORE NEWS

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

Load More
බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper