සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දිලිත් ජයවීර මහතා ඇතුළු එම පක්ෂයේ නායකයින් පිරිසක් ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලීල් මහතා හමුවී තිබේ.Sri Lanka Latest News
අද (29) උදෑසන එම හමුව සිදුව ඇත.
එහිදී, මේ වනවිට දීර්ඝ හා අමානුෂික ගැටුමක් මධ්‍යයේ තවමත් අතිවිශාල දුක් වේදනා විඳ දරාගන්නා පලස්තීනයේ අහිංසක සිවිල් වැසියන් වෙත ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් බලවත් කණගාටුව ප්‍රකාශ කෙරුණි.


















