හදිසි ඉන්ධන තොග ලබා ගැනීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකා රජයට ඩොලර් මිලියන 200 ක ණය මුදලක් ලබා දී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද ප්‍රකාශ කළේය.
අතිරේක ඩොලර් මිලියන 500කින් ණය ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ ද සාකච්ඡා කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.










