• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අහිංසක මිනිසුන්ට චණ්ඩි පාට් දැමූ පොලිස් ලොක්කෙකුයි පොඩ්ඩො 8 දෙනෙකුයි උසාවියෙන් රිමාන්ඩ් එකට යවයි!

December 17, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
රන්ජන් අවුරුදු 4ක් ඉන්න යන හිරගෙදරට ‘මව්රට’ කලින්ම රිංගුවා
Share on WhatsAppShare on Facebook

පන්නිල ප්‍රදේශයේ ඇලකට දියනෑමට ගොස් ප්‍රදේශවාසීන් සමඟ ගැටුමක් ඇතිකරගෙන ඔවුන්ට පහරදී තුවාල සිදුකළැයි ඇහැලියගොඩ පොලිසිය අත්අඩංගුවට ගත් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුලු එම අංශයේ පොලිස් නිලධාරීන් නව දෙනෙකු හදුනාගැනීමේ පෙරට්ටුවක් සදහා ලබන 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අවිස්සාවේල්ල  මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ තිබුණේ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා, එම කොට්ඨාසයේ සේවය නියුතු උප පොලිස් පරීක්ෂකවරයකු, පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ පොලිස් කොස්තාපල්වරුන් පස් දෙනෙකි.

සිද්ධියට අදාළ පැමිණීලිකරුවන්ට සැකකාර පොලිස් නිලධාරීන් හදුනාගැනීමට හැකියාව ඇතැයි සදහන් කර ඇති බැවින් ඔවුන් හදුනාගැනීමේ පෙරට්ටුවක් සදහා ඉදිරිපත් කරන ලෙසට ඇහැලියගොඩ පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

සිද්ධියට අදාළව සැකකරුවන් පෙරේදා (15) නිතීඥවරුන් මාර්ගයෙන් පොලීසියට භාරවීමෙන් පසු ඇහැලියගොඩ පොලීසිය ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

මෙම සැකකාර පොලිස් නිලධාරීන් නව දෙනා ඉකුත් 14 වැනිදා ඇහැලියගොඩ පන්නිල ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී ඇති බවත් එහිදී පන්නිල ප්‍රදේශයේ ඇළකට දිය නෑමට ගොස් සිටි අවස්ථාවේදී මෙම සිද්ධිය ඇති වී ඇති බවත් ඇහැලියගොඩ පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

සැකකාර පොලිස් නිලධාරීන් ඇළට බැස දිය නෑමට ගොස් සිටියදී එහි දියනාමින් සිටි ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු හා ඇතිකරගත් බහින්බස්වීමක් දුරදිග යෑම හේතුවෙන් මෙම  ගැටුම ඇතිවී ඇති බවත්, එහිදී සැකකරුවන් ප්‍රදේශවාසීන් කිහිප දෙනකුට පහරදී තුවාල සිදුකර ඇති බවත් ඇහැලියගොඩ පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී.

මෙම සැකකරුවන් අයුතු ජනරාශියක සාමාජිකයන් වෙමින් මෙම පහරදීම් සිදුකර ලංකා දණ්ඩ නිති සංග්‍රයේ 140, 314, 316 වගන්ති ප්‍රකාරව වරදක් සිදුකර ඇතැයි ඇහැලියගොඩ පොලීසිය සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් සදහන් කළේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ආවරණ සහිතව ලබන 27 වැනිදා හදුනාගැනීමේ පෙරට්ටුවක් සදහා ඉදිරිපත් කරන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරමින් එදින තෙක් නඩුව කල් තැබීය.

SendShareShare
Previous Post

සමීර කළුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

Next Post

ජනප්‍රිය නිළි සේමිණී වරදක් කරලා! උසාවියෙන් දඩයකුත් කාලා!

MORE NEWS

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News
Exclusive

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

Load More
පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවේ කෘෂිකාර්මික ජීවනාලිය බඳු පන්ජාබ් ප්‍රාන්තය පුරා ස්ථාන 74 කට අධික ප්‍රමාණයකදී ඊයේ (ජූනි 8) දිනයේදී දේශීය ගොවි සංවිධාන විසින්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.