ජිප්සීස් නායක සුනිල් පෙරේරා මහතාගේ පවුලේ ඥාතීන් රැසකට මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව එක් දියණියක හැරුණු විට පවුලේ අනෙකුත් සියලුම දෙනාට කොරෝනා ආසාදනය වී ඇති බව දැනගන්නට තිබේ.
මේ වනවිට සුනිල් පෙරේරා මහතාට ඔක්සිජන් ලබා දෙන බවද වාර්තා වේ.










