• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොරෝනා රට වටේ! වගකීම් පැහැර හැරි සෞඛ්‍ය බලධාරීන්ට දඬුවම් දෙන්න ආණ්ඩුව තීන්දු කරයි!

August 10, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
චීනයේ යළි කොරෝනා දරුණු වෙයි!
Share on WhatsAppShare on Facebook

මාසයකට වඩා අඩු කාලයක් තුළදී කොවිඩ් ආසාදිතයින් 900 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවීම සම්බන්ධයෙන් වගකීම් පැහැර හරිනු ලැබූ බලධාරීන් රැසකට එරෙහිව චින රජය විසින් දඬුවම් පැමිණවීමට තීරණය කර ඇත.

ඒ අනුව කොවිඩ් ව්‍යාප්තිය නිසි පරිදී කළමනාකරණය කර ගැනීමට අපොහොසත් වූ නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය රෝහල් සහ ගුවන්තොටුපොළවල් සඳහා පත් කොට ඇති සෞඛ්‍ය අධ්‍යක්ෂකවරුන් 30 දෙනෙකුට අධික පිරිසකට මේ දක්වා දඬුවම් කිරිමට එරට චීන මධ්‍යම රජය පියවර ගෙන ඇති බව ග්ලෝබල් ටයිම්ස් මාධ්‍ය ආයතනය වාර්තා කර ඇත.

කොවිඩ් වෛරසයෙන් සිය රට ආරක්ෂා කර ගැනීම සඳහා චීන රජය විසින් දැඩි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරනු ලබන අතර මෑතකදී ආසාදිතයින්ගේ වාර්තා වීම ඔවුන්ගේ සැලස්මට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

නැගෙනහිර චීනයේ Yangzhou නගරයේ කොවිඩ් ව්‍යාප්තිය හමුවේ මැඩ පැවැත්වීමට අපොහොසත්වීම සහ අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් නගරයේ බලධාරින් 05 දෙනෙකුට අවවාද කිරිමට එරට ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන ඇත.

නැන්ජියැන්ග් ප්‍රාන්තයෙන් පළමු වරට වාර්තා වූ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට අද දිනය වන විට ආසාදිතයින් 308 දෙනෙකු වාර්තා වී තිබෙන අතර ඉන් රෝගීන් 06 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව චීන බලධාරින් සඳහන් කර තිබේ.

SendShareShare
Previous Post

එන්නත් නැතිව පුත්තලමේ අමුතු විරෝධයක්! (VIDEO)

Next Post

කරන කරන ඇන්ටිජන් දැන් ‌’පොසිටිව්’!

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.