• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුද හමුදාවේ අංක 2 සහ 3 තනතුරු හිස්! බංකොලොත් රටේ තවත් අර්බූදයක් හදන්නේ නැතිව වහාම මේ තනතුරු පුරවන්න! ඩලස් ආණ්ඩුවෙන් ඉල්ලයි!  I Sri Lanka Latest News

December 7, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
යුද හමුදාවේ නිලතල වෙනසක්!
Share on WhatsAppShare on Facebook

යුදහමුදාවේ මාණ්ඩලික ප්‍රධානී තනතුර සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී තනතුර කාලයක් තිස්සේ පුරප්පාඩුව තිබීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂ යටතේ අයවැය තුන්වන වර කියවීමේ විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රශ්න කර සිටියේය.Sri Lanka Latest News

එමෙන්ම 2022 ජනවාරි මාසයේ සිට සෙබළුන් 27,000කට අධික පිරිසක් හමුදාව හැර ගොස් ඇති බවද පාර්ලිමේන්තුවේදී කී ඩලස් අලහප්පෙරුම මහතා ආරක්ෂක බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ වර්ධනය වෙමින් පවතින තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරන ලෙස හෝ එහි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සූදානම් වන ලෙසය.

හිටපු මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ජී.ආර්.ආර්.පී. ජයවර්ධන යන මහත්වරුන් පිළිවෙළින් පසුගිය ඔක්තෝබර් 13 සහ දෙසැම්බර් 01 යන දිනවල විශ්‍රාම ගියේය.

විශ්‍රාම යන විට හිටපු යුද හමුදාපති ජෙනරාල් හැමිල්ටන් වනසිංහගේ පුත් වනසිංහ මහතා කාලතුවක්කු අංශයේ සේනාවිධායක ලෙසද කටයුතු කළ අතර ජයවර්ධන මහතා සිංහ රෙජිමේන්තුවේ සේනාවිධායකවරයා විය.

වනසිංහ මහතා මීළඟ යුද හමුදාපතිවරයා බවට බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබුණද ඔහුට එම අනුමැතිය නොලැබුණු බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මීළඟ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන සිංහ රෙජිමේන්තුවේ දැනට ස්වේච්ඡා බලසේනාවේ ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර මහතාද 2023 දෙසැම්බර් 30 දින විශ්‍රාම යාමට නියමිතය.

ආරක්ෂක අමාත්‍යවරයාට අමතරව සේනාධිනායකයා ද වන ජනාධිපති වික්‍රමසිංහ මහතා මේ පිළිබඳව සොයා බැලිය යුතු බව අලහප්පෙරුම මන්ත්‍රීවරයා පැවසීය. ජනාධිපතිවරයා ලෙස බංකොලොත් රටක් තවදුරටත් අස්ථාවර කිරීමට ඉඩ දිය නොහැකි බව අලහප්පෙරුම මන්ත්‍රීවරයා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අලහප්පෙරුම කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ පිළිබඳව තවදුරටත් ප්‍රමාද නොවී සොයා බැලිය යුතු බවයි. මාස දෙකකට ආසන්න කාලයක් මාණ්ඩලික ප්‍රධානියාගේ පුරප්පාඩුව පිරවීමට පරිපාලනය අසමත් වීම මොනම තත්ත්වයක් යටතේවත් සාධාරණීකරණය කළ නොහැකි බවත්, ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කාරක සභාව මේ සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවත් අලහප්පෙරුම මහතා පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

සල්ලි නැතිවද? කන්න බොන්න දෙන්න බැරිවද? අවුරුදු 29ක පිළියන්දල මවක් දින හතේ නිවුන් දරුවන් රුපියල් පනස්දාහකට විකුණලා! I Sri Lanka Latest News

Next Post

කඩු කස්ථාන කාලතුවක්කු නම් ගෙනාවා හංගපු සල්ලි ටික ගේන්නෙ කවද්ද? I Sri Lanka Latest News

MORE NEWS

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News
Exclusive

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News
Exclusive

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News
Exclusive

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

බුද්ධි අංශ සියල්ල වාර්තාවක් දීලා ඊළඟට බලයට එන්නේ කව්ද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්දෙට කලින් ඔක්කොම ඇතුළට දායිද? අපි ඕන දේකට ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News

Load More
වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News
Exclusive

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

තවමත් නොවිසදුණු ගොවි ගැටලුවලට විසදුම් ඉල්ලා සමගි ජන බලවේගය අරලගංවිලදී හෙට දැවැන්ත ගොවි උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතය.Sri Lanka Latest News

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.