බදු ප්‍රතිශතයන් ඉහළ දැමීම හේතුවෙන් ඉදිරි දින කිහිපය ඇතුළත යළිත් වතාවක් කිරිපිටි මිල ඉහළ දැමීමට දේශීය සහ විදේශීය කිරිපිටි සමාගම් සූදානමින් සිටින බව වාර්තා වේ.
ඒ අනුව මේ වනවිටත් එම ගණනය කිරීම් සිදුවෙමින් පවතින බව වාර්තා වේ.
අවස්ථා කිහිපයකදීම කිරිපිටි මිල වැඩිකිරීම හේතුවෙන් මේ වනවිට ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 1020ක් වන අතර කිලෝග්‍රෑමයේ කිරිපිටි පැකට්ටුවක මිල 2545ක් ලෙස සටහන් වේ.










