බස්නාහිර පළාතේ ගුරු පුරප්පාඩු පිරවීමේ ක්‍රියාවලිය ආරම්භ වි ඇති බවත් පුරප්පාඩු 6000ක් අතරින් මේ වන විට 2951 දෙනකුට පත්වීම් ලබා දී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. (Sri Lanka Latest News)
මේ වෙනුවෙන් වානිජ උපාධිධාරීන් 1200ක් ඉල්ලුම් කර ඇති නමුත් එකදු වානිජ උපාධිධාරී අයකුටවත් පත්වීම් නොලැබුණු බැවින් මේ ගැන අවධානය යොමු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.