අද පෙරවරු 9.45 වන විට ජනාධිපති මන්දිරයට පැමිණෙන ලෙසට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසකට ආරාධනා ලැබී ඇත.
ඒ අනුව අද පෙරවරුවේ අමාත්‍ය මණ්ඩලය දිව්රුම් දීමට නියමිතව ඇති අතර බොහෝ දුරට 15 දෙනකුගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලයක් මුල් වටයේ දිවුරුම් දෙනු ඇත.
ඊට නවක මුහුණු රැසක්ද ඇතුළත් කිරීඹට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බවද ආරංචිය.