මාලනී ෆොන්සේකා මහත්මිය ඇතුළු විසි දෙදෙනෙකුගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට අවසර ලබාගෙන ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.Sri Lanka Latest News
ඒ මොහොත වන විට මාලනී ෆොන්සේකා මහත්මිය අසාධ්‍ය රෝගී තත්ත්වයෙන් සිටි බවද ඔහු පැවසීය.
එනිසා ඇයගේ නම අදාළ ලැයිස්තුවෙන් ඉවත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙසද ඔහු කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඉල්ලා සිටියේය.
ලංකා සී නිවුස්










