මැතිවරණයෙන් මැතිවරණයට විවිධ පක්ෂවලට මාරු වූ රාජිත සේනාරත්න මහතා පසුගිය දා මැතිවරණ වේදිකාවේදී ජනතාවගෙන් ඉල්ලා සිටියේ පසුගිය කාලයේදී රට ගොඩගත් වීරයා තෝරාගන්නවාද එසේත් නැත්නම් අභියෝගය බාර නොගෙන පැන ගිය අයකුට ඡන්දය දෙනවාද යන්න සිතා බලන ලෙසය.Sri Lanka Latest News










