සුවසැරිය පිළිබදව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කළ කතාව සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා පසුගිය දිනක කෙටි විග්‍රහයක් කළේ මෙසේය.Sri Lanka Latest News
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ සුවසැරිය යනු කාගේවත් පෞද්ගලික බූදලයක් නොවන බවකි.
හර්ෂ ද සිල්වා හට මේ වනවිට පක්ෂයක් හෝ නායකකමක් හෝ පමණක් නොව ඔහුට දේශපාලන අනාගතයක්ද නොමැති බවද අමාත්‍යවරයා කියා සිටියේය.










