හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පක්ෂ සභාපතීත්වය දැරීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් ගැනීමත් සමග අද දහවල් 2.30ට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඩාලි පාරේ පිහිටි ශ්‍රීලනිප මූලස්ථානයට යාමට නියමිතව ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
හිටපු ජනාධිපතිනිය සමග නිමල් සිරිපාල, මහින්ද අමරවීර අමාත්‍යවරුන්ද මෙම ගමනට එක්වීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.










