ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ බටඅත කොට්ඨාස මැතිවරණ මෙහෙයුම් කමිටු පිහිටුවීම පසුගියදා සිදුවිය.
ඒ, විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක අමාත්‍යතුමාගේ සහභාගීත්වයෙනි.
පොදුජන පෙරමුණේ අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ බැමිණියන්විල කොට්ඨාස මැතිවරණ මෙහෙයුම් කමිටු පිහිටුවීම ද ඒ මහතා අතින් සිදුවිය.
















