සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.Sri Lanka Latest News
ඔහු අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සිය ඉල්ලා අස්වීම දැනුම් දුන්නේය.
තම ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයාට භාර දුන් බවද පැවසූ ඔහු ජනතාව කැමති පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමට මැතිවරණයක් තබන්නයි ඉල්ලා සිටින බවද කියා සිටියේය.










