ගායන ශිල්පී චාමර වීරසිංහ සුවය ලබා කළුබෝවිල රෝහලේ සිට ඊයේ (27) සිය නිවස බලා පිටත්ව ගිය බව රෝහල් ආරංචිමාර්ග පවසනවා. (Sri Lanka Latest News)
චාමර වීරසිංහ ශ්වසන අපහසුතාවක් නිසා දින 40කට ආසන්න කාලයක් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවුණා.
එහිදී ඔහු උගුරේ සහ උදරයේ සැත්කම් දෙකකට ලක් කළ තිබුණ බවත් සඳහන්.
newscenter










