රාජපක්ෂ පවුලේ වැඩිමහල් සහෝදරයා වන චමල් රාජපක්ෂ මහතා සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් පසුගිය දිනෙක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී විශේෂ ඉල්ලීමක් සිදු කොට ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
එහිදී චමල් රාජපක්ෂ මහතා සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ වැවිලි අමාත්‍යංශය යටතේ පවතින පැල්වත්ත, හිගුරාණ සහ කන්තලේ යන සීනි සමාගම් තුන ඉන් ඉවත් කොට ජනාධිපතිවරයා යටතට පවරා ගන්නා ලෙසටය.
ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු කිරීමෙන් අනතුරුව මෙම හමුව සිදුව ඇති බවද දැනගන්නට තිබේ.