• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උදේට 50යි! හවසට 50යි! මධ්‍යම ආණ්ඩුකරු චැනලින් සිස්ටම් එකට මහජන දිනය පවත්වයි! දුරින් එන මිනිස්සු නන්නත්තාරයි! Sri Lanka Latest News

February 25, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
උදේට 50යි! හවසට 50යි! මධ්‍යම ආණ්ඩුකරු චැනලින් සිස්ටම් එකට මහජන දිනය පවත්වයි! දුරින් එන මිනිස්සු නන්නත්තාරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තමන් පීඩා විදින ගැටලුවලට විසදුම් ලබා ගැනීමට මහජන දිනය යෙදෙන සදුදා දිනයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා හමුවීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්‍ය්යාලට පැමිණෙන මහජනතාවට ආණ්ඩුකාර කාර්‍ය්යාලය විසින් තුන්ඩු ලබා දීමක් සිදු කිරීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති. Sri Lanka Latest News

ජනතාව පීඩා විදින ගැටලුව කුමක් වුවත් මහජන දිනයට මධ්‍යම ආණ්ඩුකාර වරයා හමුවීමට අංක නිකුත් කරනු ලබන්නේ උදෑසන අංක පනහක් හා සවස් කාලයේ අංක පනහක් පමණි.

එම තුණ්ඩු නිකුක් කිරීම පිළිබඳව කිසිදු විනවිදභාවයක් නොමැති බව ආණ්ඩුකාර වරයා හමුවීමට ගොස් අවස්ථාව අහිමි වූ බොහෝ දෙනෙකු අප සමඟ පැවැසූහ.ආණ්ඩුකාර වරයා හමුවීමට පැමිණෙන ජනතාව මේ හේතුවෙන් දැඩි අසහනයට පත්ව සිටින අතර මාතලේ නුවරඑළිය වැනි දුර බැහැර දිස්ත්‍රික්කවල සිට සිය ගැටලු ආණ්ඩුකාර වරයාට ඉදිරිපත් කිරීමට පැමිණෙන ජනතාවට මේ හේතුවෙන් දැඩි අපහසුතාවට පත් වීමට සිදුවී තිබේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර වරයා හමුවීම සඳහා වැඩි වශයෙන් මහජන දිනයේ පැමිණෙන නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්ක වල දුර බැහැර ප්‍රදේශ වල රාජ්‍ය සේවකයින් ගුරුවරුන් මේ හේතුවෙන් දැඩි දුෂ්කරතාවකට පත්වන බව kandy prime news අප මේ පිළිබඳව කළ සොයා බැලීමකදී අනාවරණය විය.

මධ්‍යම පළාත් සභාව දැනට වසර ගණනාවක් තිස්සේ මහජන නියෝජිතයින්ගෙන් තොරව පවතින අතර රාජ්‍ය නිළධාරීන්ට අමතරව තම ගැටලු ඉදිරිපත් කිරීමට ඇති එකම වගකිව ආයතනය වන්නේ මධ්‍යම පළාත් සභාවේ ආණ්ඩුකාර කාර්‍ය්යාලයයි.

SendShareShare
Previous Post

මගුල් ගෙදරකට යනවා කියලා රනිල්ට කියලා සිංගප්පූරු පැන්න අර්ජුන් මහේන්ද්‍රන්ව ලංකාවට ගේන්න උත්සාහ කරනවා! අමාරු වුණත් මහබැංකු මංකොල්ලයේ පරීක්ෂණ කරනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

ජාතික ආරක්ෂාව අනතුරේ කියලා විපක්ෂය කරන චෝදනා මැද්දේ අනුර යුද හමුදා ප්‍රධානීන් එක්ක ආරක්ෂාව ගැන විශේෂ සාකච්ඡාවක! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.