හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා හට තවත් මාස 3ක සේවා දිගුවක් ලබා දීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේ අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි සී.ඩී. වික්‍රමරත්න මහතාට මාස 03ක සේවා දිගුවක් ලබා දී ඇති බවය.