• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුපුරුදු පරිදි කාල්ටන් නිවසේ ‌පෝ දා වැඩසටහන පවත්වයි! හැබැයි මේ පාර කිසිම රාජපක්ෂවරයකු නෑ! මහින්ද ත්‍රිකුණාමලේ සිට පණිවුඩයක් තියයි! (PHOTO)

May 16, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
සුපුරුදු පරිදි කාල්ටන් නිවසේ ‌පෝ දා වැඩසටහන පවත්වයි! හැබැයි මේ පාර කිසිම රාජපක්ෂවරයකු නෑ! මහින්ද ත්‍රිකුණාමලේ සිට පණිවුඩයක් තියයි! (PHOTO)
Share on WhatsAppShare on Facebook

ඉල්ලා අස්වූ අගමැති මහින්ද රාජපක්ෂ කාලයක් තිස්සේ පුන් පොහොය දින සිය තංගල්ල, කාල්ටන් නිවසේ ධර්මදේශනාවක් සඳහා කටයුතු යොදා තිබෙනවා.

මේ වන විට ත්‍රීකුණාමලය නාවික හමුදා කඳවුරේ නාවික හමුදා ආරක්ෂාව මැද සිටියදීත් මහින්ද රාජපක්ෂ මහතා කාල්ටන් නිවසේ වත් පිළිවෙත් අත්නොහැර ඇති බවක් දකින්න ලැබෙනවා.

ඔහු සිය ෆේස් බුක් හි සටහනක් තබමින් කියන්නේ ඊයේ (15) දිනට යෙදුණු වෙසක් පොහොය දිනයේත් කාල්ටන් නිවසේ සුපුරුදු පරිදි පොහොය ධර්ම දේශනාව පැවැත් වූ බවයි.

“සෑම පුන් පොහෝ දිනක ම පවත්වනු ලබන ‘අමාදම් සිසිලස’ ධර්ම දේශනා මාලාවේ 222 වැනි දහම් දෙසුම වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් අද (15) පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවසේ දී පැවැත්විණි.මෙම ධර්ම දේශනාව සඳහා ගෞරවණීය ආරාධනාව ලැබ වැඩම කොට වදාළේ හම්බන්තොට දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ මහා ලේඛකකාධිකාරී, වගේගොඩ රංකොත්මලු විහාරාධිකාරී, නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති ඉත්තදෙමලියේ පඤ්ඤාරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පැවැති “අමාදම් සිසිලස” ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා අප පවුලේ සමීපතමයින් සහ ප්‍රදේශවාසීහු පිරිසක් ද එක්ව සිටියහ” යි ඉල්ලා අස්වූ අගමැතිවරයා තමන්ගේ පෞද්ගලික ෆේස් බුක් ගිණුමෙහි සටහනක් යොදා තිබෙනවා.

SendShareShare
Previous Post

සියලු ආගමික නායකයන් එකතු කරගෙන ස්වාමීන් වහන්සේලා සියක් නමක් වැඩම කර වෙසක් දා රෑ ‘ගෝඨාගෝගම’ කළ මහා පින්කම! (VIDEO)

Next Post

ගෝඨාට ගෙදර යන්න කියන අරගලය ජයග්‍රාහී තැනකට එද්දි මන්ත්‍රීවරු සල්ලිවලට අරන් ආණ්ඩුව රැකගන්න හදනවා! සල්ලිවලට කලිනුත් මන්ත්‍රීවරු විකිණුනා! සජබෙ අපි දේශපාලනය කරන්නෙ ප්‍රතිපත්තියකට! (VIDEO)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.