• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනතා කැමැත්තක් නැතිව පස්ස දොරෙන් ආ ජනාධිපති ජනතාවට යුක්තිය ඉටු කරයිද? කාදිනල් හිමිට බරපතළ ප්‍රශ්නයක්! CIDය-පොලිසිය-නීතිපති දෙපාර්තමේන්තුව කයිවාරු ගහනවා විතරයි!

October 19, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් අදත් දේශපාලනයේ! අදත් පොලිසියේ! අද රටේ නීතියක් නෑ! නීතියට ඉඩක් නෑ! තියෙන්නේ අවනීතිය! රටක් විදිහට අපි ලැජ්ජා වෙන්න ඕනේ!
Share on WhatsAppShare on Facebook

ජනතා කැමැත්තෙන් තොරව පස්සා දොරෙන් තනතුරට ආ වත්මන් නායකයා ජනතාවට යුක්තිය ඉටු කරනු ඇතැයි විශ්වාස කළ නොහැකි බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු හිමි පවසනවා.

පීඩාවට පත්ව සිටින ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම වෙනුවට රටේ සෙසු දේශපාලන නායකයන් ද එකිනෙකා ඇනකොටාගනිමින් බලය වෙනුවෙන් කටයුතු කරන බව කාදිනල් හිමි සඳහන් කරන්නේ.

එළඹෙන නත්තල බොරු ආටෝපවලින් තොර ගවලෙනේ නත්තලක් බවට පත්කරගෙන දුගී දුප්පත් ජනතාවට උපකාර කරන්නැයි තමන් සියලු කිතුණු බැතිමතුන්ගෙන් සහ දේවස්ථානවලින් ඉල්ලීමක් කරන බවයි උන්වහන්සේ කියන්නේ.

2019 අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන්ට මෙතෙක් සාධාරණයක් ඉටුවී නැතැයි පවසන උන්වහන්සේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය, හා නීතිපති දෙපාර්තමේන්තුව කයිවාරු ගැසුවත් මේ සම්බන්ධයෙන් කිසිවක් කර නැතැයි ද පවසනවා.

එම විනාශයෙන් පසු හිටපු ජනාධිපතිවරයා පත්කළ උසස් නිලධාරීන් තිදෙනකුගෙන් යුත් කමිටුව, වත්මන් ජනාධිපතිවරයා අගමැති ලෙස සිටියදී පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මෙන්ම හිටපු ජනාධිපතිවරයා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවෙන් ආ නිර්දේශවලින් කිසිවක් ක්‍රියාත්මක වී නැතැයි උන්වහන්සේ පවසනවා.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු හිමි කියන්නේ දෙවියන් වහන්සේගේ විනිශ්චය ගැන විශ්වාසය තැබීම හැර කළ හැකි දෙයක් නැති බවයි.

පවතින ක්‍රමය වෙනස් කිරීමට නැගී සිටින ලෙස අති උතුම් මැල්කම් රන්ජිත් කාදිනල් හිමි තරුණයන්ගෙන් ඉල්ලා සිටිනවා.

රට යහපත් අතට ගැනීම තරුණයන්ගේ වගකීම බව සිහිපත් කර ඇති කාදිනල් හිමි ඒ වගකීම ඉටු කිරීම සදහා තරුණයන් නැගී සිටිය යුතු බවත් ඊට සෙසු සියලු ප්‍රජාවන්ගේ සහාය හිමිවිය යුතු බවත් අවධාරණය කරනවා.

අයුක්තියට සහ අසාධාරණයට එරෙහිව නැගී සිටි තරුණයන් සිරකදවුරුවල හෝ උසාවිවල සිටින බව තමන් දන්නා බව පවසන කාදිනල් හිමි එය කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදී නොවන බව සඳහන් කරනවා.

අරගල කළ තරුණ තරුණයන් පසුගිය කාලය තුළ වීදි බැස්සේ පවතින ක්‍රමය වෙනස් කරන ලෙස ඉල්ලමින් බවයි උන්වහන්සේ පවසන්නේ.

තරුණයන්ගේ එම ඉල්ලීම ඉතාම සාධාරණ බැවින් සියළු වාද බේද පසෙක ලා අලුත් ශ්‍රී ලංකාවක් බිහිකිරීම සදහා එක්වන ලෙස කාදිනල් හිමි කියා සිටිනවා.

SendShareShare
Previous Post

අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියෝ අපවත් වෙති!

Next Post

අන්තරේ විරෝධයට සපෝට් කර කතා කළ පාරේ ගිය යතුරුපැදිකරුවෙක්ට පොලිසියෙන් පා පහරක්! අරගලය මැද හිරකරගනී! බයික් එකේ යතුරත් අරන්! (VIDEO)

MORE NEWS

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)
Exclusive

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News
Exclusive

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

දේවාලයේ බැංකු ගිණුම පෞද්ගලික ගිණුමක් නොව පොදු අරමුදලක්! දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බැංකු ගිණුම ගැන අභියාචනාධිකරණයෙන් තීන්දුවක්! බස්නායක නිළමේ ගැනත් තීන්දුවේ විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ සද්දෙට දෙවිනුවර දේවාලයේ බස්නායක නිළමේ බය නොවෙයි! පොලිස්පතිවරයා පෙරහරේ කාවඩි නැටුම් තහනම් කළත් නිළමේවරයා කාවඩි කණ්ඩායම් 25කට නටන්න අවසර දෙමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

Load More
රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News
Uncategorized

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ ( RAGAMA ST. ANTHONYS PRE SCHOOL ) වාර්ෂික සිඟිති ක්‍රීඩා උළෙල - 2026 , පසුගියදා උත්සවාකාරයෙන්...

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.