• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තමන් වැරදි කළා නම් ඒක කියන්න! එතකොට ප්‍රශ්නය නිරාකරණය කරගන්න පුලුවන්! එහෙම නැතුව ඒක යට ගහලා බලය ආරක්ෂා කරගන්න කවුරු හරි උත්සාහ කරනවානම් ඒගොල්ලෝ මෝඩ මිනිස්සු! කාදිනල් හිමිගෙන් අදත් බරපතළ ප්‍රකාශයක්!

October 22, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
කාදිනල් හිමි කනස්සල්ලෙන්: නිවේදනයකුත් නිකුත් කරයි
Share on WhatsAppShare on Facebook

තමන් මේ කුමන්ත්‍රණය පිටිපස්සේ හිටියේ නැත්නම් වැරදිකාරයන් නෙවෙයි නම් පරීක්ෂණ කරන්න ඉඩ දෙන්න ඕනෑ. බය වෙන්න ඕන නැහැ. ජනාධිපති කොමිසම් වාර්තාව පැහැදිලිව කියා තියෙන දේවල් තෝර තෝර ඉන්නේ ඇයි. මේ අයට මොකක් හරි හංගන්න තියෙනවා. රහසක් තියෙනවා  යැයි මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු තුමෝ පවසති.

පාස්කු දා ප්‍රහාරය සිදුවී මාස 30 ක් ගතවූ දිනය නිමිත්තෙන්  මීගමුව කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පැවැති දිව්‍ය පූජා යාගයට සහභාගි වෙමින් කාදිල් තුමෝ ඒ බව පවසති.

අගරදගරු තුමන් පැමිණෙන අවස්ථාව වනවිට පැමිණ සිටි ප්‍රදේශයේ ජනතාව පාස්කු ප්‍රහාරය හා ඒ පිලිබදව කෙරුණු පරීක්ෂණ සම්බන්ධයෙන් සදහන් වැකි සහිත පුවරු අතැතිව විරෝධය පල කළහ.

එමෙන්ම ජනතාවගේ මෙතෙක් ඉටු නොවුනු ඉල්ලීම් සම්බන්ධයෙන් නැවතත් රජයට බාරදීම සදහා වන සංදේශයක් මෙහිදී අස්සන් කෙරුනු අතර එය කාදිනල් හිමියන් වෙත බාර කරනු ලැබීය.

තමන් වැරදි කළානම් එය කියන්න එතකොට අපිට ප්‍රශ්නය නිරාකරණය කරගන්න පුලුවන් වෙයි. නැතුව ඒක යට ගහලා බලය ආරක්ෂා කරගන්න හරි බලයට එන්න හරි කවුරු හරි උත්සාහ කරනවානම් ඒගොල්ලෝ මෝඩ මිනිස්සු හැටියට හදුන්වනනවා

එහිදී ජනතාව හමුවේ අදහස් පල කල උන්වහන්සේ මෙසේද සදහන් කළහ.

මේ අයගේ දුක වේදනාව තුනී කරන්නට නම් මේ ප්‍රහාරය කලේ කවුද කියා විනිවිද පේන ආකාරයෙන් සොයා බැලිය යුතුයි. පක්ෂග්‍රාහි නොවන නිදහස් බවයි අපේ හැගීම වුණේ. නමුත් අවාසනාවාට මේ ප්‍රහාරය පිලිබදව එවැනි පරීක්ෂණයක් සිදු වන්නේ සිදුවුනේ නැහැ. සිදුවන පරීක්ෂණ දේශපාලන බලවේගවලට අවශ්‍ය විදියටයි සිද්ධ වෙන්නේ. මේ පරීක්ෂණවල විනිවිද භාවය සත්‍ය ගරුක බව හරියටම තේරුම් ගන්න නැති නිසා මේ පරීක්ෂණවලින් අපිට වැඩක් නැහැ.

ජනාධිපති කොමිසන් වාර්තාව ලබාදී දවස් දෙකක් යනකොට ජනාධිපතිතුමා මට ටෙලිපෝන් කර කිව්වේ මේ ඔක්කොම නිර්දේශ කොහොම කරන්නද කියලයි. එතැනින්ම පැහැදිලි වුණා මට මේවා මට ක්‍රියාත්වක නොවන බව. ඊට දවස් කීපයකට පසු ඇමති කමිටුවක් දැම්මාම ඒක හොදටම සනාථ වුනා. ඒ ඇමතිවරු හය දෙනා ජනාධිපතිගේ පක්ෂ‍යේ අය නිසා නිගමනය කරන්න පුලුවන් වුණා. ඒ නිසා දේශපාලන මතිමතාන්තර මුදුන්පත් කරගෙන මේ පරීක්ෂණ ක්‍රියාත්මක වීම නිසා සත්‍ය හෙලිදරව් වන ක්‍රියා මාර්ගයක් නොවන බව අපේ විශ්වාසය වුණා.

SendShareShare
Previous Post

මහේල කණ්ඩායම අතහරී! ලංකාවට එන්න බඩු පැක් කරයි!

Next Post

බන්දුලට ආර්ථික තියරි අමතක වෙයි! බඩු මිල අඩු කරන හැටි මාධ්‍යවේදීන්ගෙන් අහයි! (VIDEO)

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.