දූෂිත පාපිෂ්ඨ ප්‍රතිපත්තිය වෙනස් කිරීමට සියලු දෙනා කැපවිය යුතු බව සිය නත්තල් පණිවුඩය නිකුත් කරමින් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ සදහන් කර සිටිති.Sri Lanka Latest News
උන්වහන්සේ පෙන්වා දෙන්නේ නත්තල් දිනයේදී සියලු මීසමකම ඇති දේවස්ථානවල දුප්පත් ජනතාව වෙනුවෙන් වැඩසටහන් රැසක් සූදානම් කොට ඇති බවකි.










