• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2028 පන්නගන්න අනුරට බැරිද? මොන පිස්සුද මචෝ…! Sri Lanka Latest News

January 24, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
අනුර කුරුණෑගල සම්බන්ධීකරණ කමිටු රැස්වීමට යයි! නිලධාරීන්ට සති 2ක කාලයක් දෙයි! මීටපස්සේ අනවසර ඉදිකිරීම් බෑ! අවසර දීමත් තහනම්! සංගමු රජමහා විහාරයේ නාහිමියන් අක්කර 20ක් අවතැන්වූවන් නැවත පදිංචි කරන්න දෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2028දී අපිට බරපතළ අභියෝගයක් තියෙනවා. මේ ආණ්ඩුවට, එහෙම නැත්නම් අනුරලට මේක ගොඩදාගන්න අමරුයි. එතැනදී මෙයාලා අමාරුවේ වැටෙනවා. ඒක තමයි මේ අපට උදේ හවා මීඩියාවල කෑගහන පක්ෂයක් – පාටක් – දැක්මක් නොපෙනෙන විපක්ෂය සමාජගත කරන්න දරන මතය.Sri Lanka Latest News
ලොකු කතා ඕනේ නැහැ…

රට ගොඩදාන්න පුළුවන් එකම මිනිහා කිය කියා, මුළු විපක්ෂයම එකතුවෙලා, පත්කරගෙන උස්සන් ගිය රනිල් ලොක්කා 2024 රටේ ණය වෙනුවෙන් ඩොලර් මිලියන 2,900ක් විතර ගෙවලා තියෙනවා. 2024 යනකොට ඩොලර් බිලියන 4.8ක වගේ සංචිතයක් ඉතිරි වෙන්නේ.

ඒ කාලය ඇතුළත ආනයන 90%ක්ම සීමා කරලා, අත්‍යාවශ්‍යම ටිකක් ගෙන්වලා, තමයි ඒ ප්‍රමාණය ඉතිරි කරගන්නේ, බදු සෑහෙන්න ජනතාව මත දාන ගමන්. එතුමා කිව්වේ, 2048 වෙනකල් ඉවසන්න වෙනවා, වැල් පාලම තියෙන තත්ත්වය හරිම දරුණුයි කියලා. අපිට ඕවා මතකයි.

ඊට පස්සේ ඔය කියන විදිහට අනුරට මේ රටේ මිනිස්සු රට භාරදෙනවා. අනුර අරන් අවුරුද්දක කාලයක් වෙනවා. 2025 තමයි මුල ඉඳන් අග වෙනකල් අනුරට මේක කරන්න පුළුවන්ද, බැරිද කියන එක මනින්න තියෙන අවුරුද්ද.

කතාව සරලව මෙහෙමයි,
ඔය කොහොම හරි මේ වෙනකොට රටේ ඩොලර් බිලියන 6.8ක සංචිතයක් ඉතිරි කරලා ඉවරයි. ඒ අතරේදී, ආනයන සඳහා වහලා තිබුණ ගොඩක් ක්ෂේත්‍ර ඕපන් වෙනවා. වාහන ලංකාවට ගේනවා. ඩොලර් බිලියන 02කට ආසන්න ප්‍රමාණයක් ඒ වෙනුවෙන් වෙන් කරනවා.

ඒ ඔක්කොම අස්සෙත්, ණය විදිහට ඩොලර් මිලියන 3,900ක් ගෙවනවා. කලින් අවුරුද්දට වඩා ඩොලර් මිලියන 1,000ක් විතර, ඒ කියන්නේ ඩොලර් බිලියන 01ක්. ඒක තමයි, මෑතකදී ගෙවපු ණය සඳහා වුණු ලොකුම මුදල.

දැන් 2028 ණය වාරික ගෙවන වැඩේ අනුරට අමාරුද?
පිස්සුද…?
2028 අවුරුද්දටම ගෙවන්න තියෙන්නේ අලුත් ණය නොගත්තොත්, සමස්ත ණයවල කැපිටල් එකේ කොටසකුත් එක්ක ඩොලර් බිලියන 3.2ක් විතර. ඔය ගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2025 අපි ගෙවපු ගානට වඩා ඩොලර් මිලියන 700ක් විතර අඩුවෙන්. 2032 ගෙවන්න තියෙන්නේ ඩොලර් බිලියන 3.3ක් විතර. ඔය අමාරුයි කියන 2028 ඉඳන්, 2032 වෙනකල්ම තියෙන්නේ වාරික ඔක්කොම ඔය වගේ ප්‍රමාණයන්.

ඒත්, අනුර එයා ආණ්ඩුව ගත්ත මුල් අවුරුද්දෙම ඩොලර් බිලියන 3.9ක් ගෙවනවා.
අනුරට කොහේද මචං ඉතින් මේක අමාරු…?
අනුරට මේක බොහොම ලේසියි.
කතාව එච්චරයි….

අරන් තවම අවුරුද්දයි. පළපුරුදු නැති අනුර අවුරුදු 75ක් ආණ්ඩු කරපු කාටවත් බැරි ගේමක් ලස්සනට ගහලා ඉවරයි.
හැම ආර්ථික දර්ශකයම උඩට එන ගමන්, හැම රාජ්‍ය ආයතනයම ආදායම් උඩට අරන් එන ගමන්, රටේ ආදායම් – වියදම් පරතරය මාරම විදියට අවම කරන්, රටක් විදිහට සහන දෙන්න ඕනේ. ගොඩ යනකල් උදව් ඕනේ අහිංසක මිනිස්සුන් බලාගන්න ගමන්, කවදාවත් කතා නොවුණු අලුත්ම මානවලට රටේ අනාගතය තල්ලු කරන ගමන්, මූල්‍ය විනය සුපිරියටම නඩත්තු කරන ගමන්, ලෝකෙ හැම රටකම විශ්වාසය දිනාගන්න ගමන්, විදෙස් ආයෝජන ඩොලර් බිලියන ගණනින් වාර්ෂිකව රටට පැමිණෙන්න සාකච්ඡා කරන ගමන්, විදෙස්ගත ලාංකිකයන්ගේ විශ්වාසය වැඩි කරගනිමින් විදෙස් ප්‍රේෂණ විශාල වශයෙන් ලැබෙන ගමන්, සංචාරක කේෂ්ත්‍රයේ ලොකු පිම්මක් පනින්න උත්සාහ කරන ගමන්.
අපි හැමෝමටම තිත්ත වෙලා තිබුණ දූෂණය වංචාව කියන මාතෘකාව, දේශපාලකයන්ගේ පැත්තෙන් 100%ක්ම නතර කරන්, දූෂිතයෝ වංචනිකයෝ වෙනුවෙන් නඩු ගොනු කරලා දඬුවම් දෙන ගමන්, පාතාලය මත්කුඩුවලට ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්න ගමන්.

මේ රට 2028 වෙනකොට වැටෙනවා නෙවෙයි මචෝ… 2028 වෙනකොට ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන රටක් විදිහට ගෙනල්ලයි, ඔය 2028 ෆේල් වෙයි කියන අනුර, රටයි අපි හැමෝමයි ගොඩදාල විශිෂ්ට විදිහට පාස් වෙන්නේ.
මාතෘ භූමියට ජය වේවා…
මගේ රට දිනේවා…

නුවන් නිළමුණි

SendShareShare
Previous Post

ආර්ථික ඔස්තාර්ලා සජිත් ගැන නොකියූ කතාව පේරාදෙණිය සරසවියේ ආර්ථික මහාචාර්යවරයා කියයි! Sri Lanka Latest News

Next Post

සජිත් තවත් පිම්මක් පනී! UNP මහලේකම් සමග රුවන්-අකිල-සාගල-නවීන් සහ මද්දුමබණ්ඩාර හමුවෙයි! සජබ-UNP එකතුව 75%ක් හරි වගේ! I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.