• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උදේ ඇවිත් සජිත්ට ප්‍රශ්නෙ කිව්වා! පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළා! පස්සේ පාර්ලිමේන්තුවේදීම සුසිල් ගාවට කට්ටිය අරන් ගිහින් ප්‍රශ්නේ ‌විසඳුවා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

June 20, 2023
in Exclusive
Reading Time: 10 mins read
A A
උදේ ඇවිත් සජිත්ට ප්‍රශ්නෙ කිව්වා! පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළා! පස්සේ පාර්ලිමේන්තුවේදීම සුසිල් ගාවට කට්ටිය අරන් ගිහින් ප්‍රශ්නේ ‌විසඳුවා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගම්පහ වික්‍රමාරච්චි දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ පැන නැගී ඇති ගැටලු රැසකට විසදුම් ඉල්ලා එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නියෝජිතයන් පිරිසක් සමඟ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (20) සවස විෂය භාර අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා හමු විය. Sri Lanka Latest News

ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යාලයේ පැන නැගී ඇති ගැටලු රැසක් සම්බන්ධයෙන් පසුගිය දා එහි ශිෂ්‍ය නියෝජිතයන් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී දැනුවත් කළ අතර එහි දි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පොරොන්දු වී සිටියේ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සහ විෂය භාර අමාත්‍යවරයාගේ අවධානයට ලක් කරන බවයි.

ඒ අනුව අද පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායකවරයා මේ බව දැනුවත් කිරීමෙන් අනතුරුව සවස අදාළ ශිෂ්‍ය නියෝජිතයන් සමග විෂය භාර අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා හමුවී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් දැනුවත් කළේය.

ලංකාවේ 16 වැනි විශ්වවිද්‍යාලය ලෙස නම් වූ මෙම විශ්වවිද්‍යාලයේ විශාල ගැටලු රැසක් පවතින බවත් මේ සම්බන්ධයෙන් තමා ඇතුළු පිරිස මෙම විශ්වවිද්‍යාලයේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත වී අදාල ගැටලු සෘජුවම නිරීක්ෂණය කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

එසේම කිසිදු පාර්ශ්වයකට අසාධාරණයක් නොවන ආකාරයට මෙම ගැටලු විසදා ගැනීම සඳහා මැදිහත් වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විෂය භාර අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් ඉල්ලා සිටියේය. එසේම ආයුර්වේද රෝහලේ ඇති අඩුපාඩු විසදා ගැනීම සඳහා තමා ද මැදිහත් වී උපකාර කරන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණි සිටි පිරිස අමතමින් පැවසීය.

සජිත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නය ගැන කතා කළ හැටි!

ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය 2021 වසරේ දී 16 වැනි විශ්වවිද්‍යාලය ලෙස නම් කළ නමුත් එහි අඩුපාඩුකම් රාශියක් ඇති බවට එහි වෛද්‍ය ශිෂ්‍ය සංගමය පසුගිය දා තමා හමු වී ඉදිරිපත් කළ බවත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඖෂධ සම්බන්ධ ගැටලු, ඉඩ පහසුකම් සම්බන්ධ, සනීපාරක්ෂාව, සායන නිසි පරිදි ක්‍රියාත්මක නොවීම, වාට්ටු සංකීර්ණ හරිහැටි නොමැති වීම, රසායනාගාර ගැටලු ඇතුළු ගැටලු රාශියක් තිබෙන බවත් ඒ සම්බන්ධ තොරතුරු හැන්සාඩ් ගත කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. විශ්වවිද්‍යාලයක් ලෙස නම් කළත් මානව, භෞතික සහ අනෙකුත් සම්පත් ලබා දී නොමැති බවත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් ඉල්ලා සිටියේය.
මේ ප්‍රශ්නය පිළිබඳව වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාලයේ සිසු සමඟ විපක්ෂ නායකතුමා මීට පෙර විපක්ෂ නායක කාර්යාලයේ දී ද සාකච්ඡා කරනු ලැබීය.

සජිත්ට ප්‍රශ්නය කියපු හැටි!

SendShareShare
Previous Post

LTTE එකට සල්ලි පොම්ප කරපු සුභාෂ්කරන් අලිරාජාට 5G ජාලයකුත් එක්කම ටෙලිකොම් එකත් දෙන්න යනවා! එතකොට දත්ත ඔක්කොම හිමිවෙන්නේ මාධ්‍ය ජාලයකුත් හිමි අලිරාජා අතට! එහෙම වෙද්දි දේශපාලනය හැසිරවීමේ තීරක බලය අලිරාජා අතට යන එක වළක්වන්න බෑ! විමල්ගෙන් කල්තියාම අනතුරු ඇඟවීමක්! VIDEO I Sri Lanka Latest News

Next Post

ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක්! ජනාධිපතිවරණයේදී රනිල්ට සහාය දෙනවා කියලා පොහොට්ටුව කියලා නෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)
Exclusive

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News
Exclusive

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

දේවාලයේ බැංකු ගිණුම පෞද්ගලික ගිණුමක් නොව පොදු අරමුදලක්! දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බැංකු ගිණුම ගැන අභියාචනාධිකරණයෙන් තීන්දුවක්! බස්නායක නිළමේ ගැනත් තීන්දුවේ විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ සද්දෙට දෙවිනුවර දේවාලයේ බස්නායක නිළමේ බය නොවෙයි! පොලිස්පතිවරයා පෙරහරේ කාවඩි නැටුම් තහනම් කළත් නිළමේවරයා කාවඩි කණ්ඩායම් 25කට නටන්න අවසර දෙමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

Load More
රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News
Uncategorized

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ ( RAGAMA ST. ANTHONYS PRE SCHOOL ) වාර්ෂික සිඟිති ක්‍රීඩා උළෙල - 2026 , පසුගියදා උත්සවාකාරයෙන්...

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.