• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලක්ෂ 51ක සල්ලිවලින් දුවගේ මගුල ගත්ත මහනුවර මහනගර සභාවේ තවත් කෙළියක් එළියට එයි! බිස්නස්කාරයන්ට 10% ‌පොලියට උදේ සල්ලි දීලා හවසට පොලියත් එක්ක එකතු කරගෙන! මේ සල්ලි ගියේ කාගේ සාක්කුවලටද? I Sri Lanka Latest News

October 30, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ලක්ෂ 51ක සල්ලිවලින් දුවගේ මගුල ගත්ත මහනුවර මහනගර සභාවේ තවත් කෙළියක් එළියට එයි! බිස්නස්කාරයන්ට 10% ‌පොලියට උදේ සල්ලි දීලා හවසට පොලියත් එක්ක එකතු කරගෙන! මේ සල්ලි ගියේ කාගේ සාක්කුවලටද? I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මහනුවර මහ නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවේ සරප් අංශයට ගෙවීම් ලෙස ලැබී තිබූ රුපියල් ලක්ෂ 51ක මුදලක් සභා ගිණුමට බැර නොකර දියණියගේ විවාහ මංගල උත්සවයකට වැය කිරීමට රැගෙන ගිය බව කියන ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිනියගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.Sri Lanka Latest News

සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කිරීමෙන් අනතුරුව මහනුවර නගර සභාවේ නාගරික කොමාසාරිස් ඉෂාන් විජේතිලක මහතා විසින් අදාළ සේවිකාවගේ වැඩ තහනම් කිරීම සඳහා වන නිර්දේශය පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත් මහතා මඟින් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමවංශ මහතා වෙත යොමුකර ඇත.

එම නිර්දේශ පදනම් කර ගනිමින් පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් වැඩ තහනම් කිරීමේ ලිපිය මහනුවර නාගරික කොමසාරිස් මඟින් සරප් අංශයේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිනිය වෙත එවා තිබේ.

සරප් අංශය වෙත වරිපනම්, ජල බිල්පත් ඇතුළු ගාස්තු ලෙස දෛනිකව එකතු වන රුපියල් ලක්ෂ ගණනක ආදායම දින ගණනාවක් පසුකර බැංකුගත කළ අවස්ථා රැසක් තිබෙන බව මේ සම්බන්ධයෙන් කළ විමර්ශනයේ දී පෙනී ගොස් ඇත.

ඒ අනුව මෙම නිලධාරිනිය තනිව හෝ තවත් පිරිසක් සමඟ එක්ව කාලයක් තිස්සේ මෙම වංචාව සිදුකර තිබෙන බවට අනාවරණය වූ කරුණු ඔස්සේ නගර සභාව විමර්ශන ආරම්භ කර තිබේ.

මහනුවර මධ්‍යම වෙළෙඳ පොළේ තවත් ස්ථාන කිහිපයක ව්‍යාපාරික කටයුතු සිදු කරන පුද්ගලයින්ට පෙරවරු කාලයේ 10 % ක පොලියකට මුදල් ලබා දී පස්වරුවේ පොලිය ද සමඟ අදාළ මුදල අයකර ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර, නගර සභාවේ ගිණුම් අංශයට එකතුවන මුදල් නගර සභා සේවකයින් ඒ ආකාරයෙන් පොලියට ලබා දීම සඳහා යොදා ගත්තේ ද යන බරපතළ සැකය විමර්ශන නිලධාරීන්ට මතුව ඇත.

පසුගිය දිනවල වාර්තා වූ වංචා හා දූෂණ සැලකිල්ලට ගනිමින් නගර සභාවේ ගිණුම් අංශය වෙත කරනු ලබන සියලු ගෙවීම් කටයුතු අවශ්‍යය නම් තැපැල් දෙපාර්තමේන්තුව හරහා නගර සභා ගිණුමට බැර කිරීමට හැකි පරිදි වැඩපිළිවෙළක් සකස් කළ බව මහනුවර නාගරික කොමාසාරිස් ඉෂාන් විජේතිලක මහතා කීය.

SendShareShare
Previous Post

ගලිගමුව සමූපකාර ඡන්දෙන් සජබෙ උඩින්ම දිනයි! Sri Lanka Latest News

Next Post

කලාකරුවන්-ක්‍රීඩකයන් පිරිවරාගෙන අලුත්ම iPhone 15 ෆෝන් එක GNEXT එකෙන් එළියට ආපු විදිහ! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Exclusive

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News
Exclusive

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

පරීක්ෂණ සමත් වෙලා එළියේ ඉන්න කණ්ඩායමක් බඳවාගෙන නෑ! කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේදී ලොකු අසාධාරණයක්! අසාධාරණයට ලක්වූවන් විපක්ෂ නායක සජිත් හමුවී දුක කියයි! සාධාරණය ඉටු කරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (PTA) අනිවාර්ය විධිවිධාන අනුව සිදුකරන සාමාන්‍ය නිරීක්ෂණයට, මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා ඉදිරි පැය කිහිපය තුළ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

Read more
රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.