ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන සම්මේලනය මේ වනවිට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙමින් තිබේ.Sri Lanka Latest News
ඊට සහභාගී වීම සඳහා රට පුරා සිටින පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් කොළඹට පැමිණෙමින් සිටිති.
මේ අතර ඇතැම් බස් රථ හිමියන් මෙම සමුළුව සඳහා කුලී පදනමට තම රථ ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වෙයි.
එමෙන්ම දිවයිනේ විවිධ ස්ථානවල සහ සුගතදාස ක්‍රීඩාංගණය වටා තණකොල තබා තිබූ ආකාරය හිරු මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙසේය.