• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සීනි සමාගම් දෙකම අනතුරේ! පැල්වත්තේ මාස 9ක EPF ලක්ෂ 3,500ක් ගෙවන්න තියෙනවා! ලක්ෂ 15,000ක් බැංකුවලින් ණය අරන්! ලක්ෂ 3,000ක් ගොවීන්ට ගෙවන්න තියෙනවා! ලක්ෂ 4,000ක් සැපයුම්කරුවන්ට ගෙවන්න තියෙනවා! සෙවනගල ලක්ෂ 2,050ක් ගොවීන්ට ගෙවන්න තියෙනවා! සැපයුම්කරුවන්ට ලක්ෂ 1,000ක් තියෙනවා! ලක්ෂ 2,000ක ණයක් තියෙනවා! ආණ්ඩුව වහාම කම්හල්වලත් ගොවීන්ගෙත් ආරක්ෂාව දිහා බලන්න!  VIDEO I Sri Lanka Latest News

July 29, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
සීනි සමාගම් දෙකම අනතුරේ! පැල්වත්තේ මාස 9ක EPF ලක්ෂ 3,500ක් ගෙවන්න තියෙනවා! ලක්ෂ 15,000ක් බැංකුවලින් ණය අරන්! ලක්ෂ 3,000ක් ගොවීන්ට ගෙවන්න තියෙනවා! ලක්ෂ 4,000ක් සැපයුම්කරුවන්ට ගෙවන්න තියෙනවා! සෙවනගල ලක්ෂ 2,050ක් ගොවීන්ට ගෙවන්න තියෙනවා! සැපයුම්කරුවන්ට ලක්ෂ 1,000ක් තියෙනවා! ලක්ෂ 2,000ක ණයක් තියෙනවා! ආණ්ඩුව වහාම කම්හල්වලත් ගොවීන්ගෙත් ආරක්ෂාව දිහා බලන්න!  VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රජයට අයත් ආයතන 2ක් වන පැල්වත්ත සෙවනගල සීනි කර්මාන්තශාලා 2 අප රටට සම්පතක් වුවත් මේ මොහොත වන විට අවස්ථා ගණනාවකදී මේ ආයතන 2 මුහුණපාන ගැටලු ගැන රටත් රජයත් ජනතාවත් ආණ්ඩුවත් දැනුවත් කළත් දිනෙන් දිනම මෙම ආයතන 2 පරිහානිය කරා යන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

පැල්වත්ත සීනි සමාගම මාස 9කින් EPF ගෙවා නැති බවත් ගෙවිය යුතු සම්පූර්න මුදල රු. ලක්ෂ 3240ක් බවත් මේ නිසාම මාස 3ක EPF අධිභාරයක් ලෙස රුපියල් ලක්ෂ 230ක් ගෙවන්න සිදුව ඇති බවත් ලංකා බැංකුවෙන් 2024 අගොස්තු මාසයේ රු. ලක්ෂ 5000ක ණයක් ගෙන ඇති බවත් 2024 නොවැම්බර් මාසයේ රු. ලක්ෂ 10000ක ණයක් මෙන්ම පසුගිය දිනකද තවත් ණයක් ගෙන වැටුප් ගෙවා ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මේ මොහොත වන විට ගොවීන්ට රු. ලක්ෂ 3000ක් ද සැපයුම්කරුවන්ට රු. ලක්ෂ 4000ක් ගෙවීමට ඇති බවත් පැල්වත්ත සමාගමේ 3795ක් සේවය කරන බවත් දළ වශයෙන් ගොවීන් 5700කට ආසන්න ප්‍රමාණයක් මේ තුළින් තම ජීවිකාව ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සෙවනගල සමාගම ද ගොවීන්ට රු. ලක්ෂ 2050ක් ගෙවීමට ඇති බවත් රු. ලක්ෂ 150ක EPF ගෙවීම් ක්‍රියාත්මක වී නැති මොහොතක සැපයුම්කරුවන් වෙත රු. ලක්ෂ 1000ක් ද රජයට වැට් ලෙස රු. ලක්ෂ 4000ක් ගෙවීමට ඇති බවත් සේවකයන් 1300ක් ගොවීන් 3900කට ආසන්න ප්‍රමාණයක් මේ තුළින් පෝෂණය වන බවත් ලංකා බැංකුවට රු. ලක්ෂ 2000ක ණයක් ද ගෙවීමට ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ නිසා මෙම සමාගම් 2ම බරපතල අර්බුධයකට ලක්ව ඇති බවත් මේ ආයතන 2 ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළ විට කිසිදු ගැටලුවක් නොමැති බව පැවසුවත් මේ මොහොත වන විට මෙම සමාගම් 2 වර්තමානය සහ අනාගතය ගැන ගැටලුවක් මතුව තිබෙන බවත් අකාර්යක්ෂම රාජ්‍ය පාලනය තුළ මේ ආයතන 2 දිනෙන් දිනම පරිහානියට ලක්වන මොහොතක රජයත් විෂයභාර ඇමතිවරයාත් මේ ගැටලුව මගහැර නොයා මෙම ආයතන 2 ආරක්ෂා කර ගන්න ගත යුතු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් මේ ආයතන 2 සුරක්ෂිතභාවය වෙනුවෙන් ගොවියන් වෙනුවෙන් සේවයකයන් වෙනුවෙන් සමගි ජන බලවේගයත් තමාත් පෙනී සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

මෙහෙම කෘෂිකර්ම ඇමැතියෙක් ලෝකේ කොහේවත් නෑ! අපි වවලා අපි කනවා කියලා කොහේවත් කියලා නෑලු! හාල් පිටරටින් ගේනවාලු! මේ කතාව නිසා ආණ්ඩුව ගේන්න වියදම් කළ මහාපරිමාණ මුදලාලිලා දැන් ගොවීන්ගෙන් අඩු මිලට වී ගන්න පටන් අරගෙන! මේ ආණ්ඩුව කුල්ලකුජීත වෙන්න වැඩි කාලයක් යන්නේ නෑ! ලාල්කාන්තට එරෙහිව ගොවිසංවිධාන නැගිටින්න පටන් අරන්!  VIDEO I Sri Lanka Latest News

Next Post

විල්පත්තුවේ හෙක්ටෙයාර් 168ක් ඉස්සන් ගොවිපොළකට දෙන්න පවිත්‍රා ගහපු ගැසට් එක රිවස් කරන්න කැබිනට් එක තීන්දු කරයි! නීතිපති උසාවියට දැනුම් දෙයි! I Sri Lanka Latest News

MORE NEWS

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වත්මන් ආණ්ඩුව විසින්ද පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා තබා තිබූ සටහනක් මෙසේය.Sri Lanka Latest...

Read more
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.