ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් යන දෙදෙනාටම දැන් බලයක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ඒ හේතුවෙන් දෙදෙනාම දැන් ඉවත්ව යා යුතු යැයි කියාය.
අද ජනතාව පාරට බැස කියන්නේ එය බවද ඒ මහතා කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.