අයවැය දෙවන වර කියවීමේ අවසන් කතාවට එක්වෙමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා විපක්ෂයට දැඩි ප්‍රහාරයක් එල්ල කළේය.Sri Lanka Latest News
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මෙවර අයවැයෙන් දැඩි මූල්‍ය විනයක් ඇති කොට ඇති බවත්, ඊළග වසර 4 ඉලක්ක කොට අයවැය සකස් කොට ඇති බවය.
එමෙන්ම මේ වනවිට හිටපු හොරු, දූෂකයන් එක්ව සන්ධාන ගැසීම සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කිරීමටද අමාත්‍යවරයා පියවර ගත්තේය.
එහි එකම පදනම වන්නේ ‘හිටපු’ විශේෂණය පමණක් බවද රත්නායක මහතා කියා සිටියේය.










