• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෙවල්වලට වන්දි දෙන්න ඉස්සෙල්ලා ඒ අය ඒ දේපොළ හොයපු විදිහ මුලින්ම හොයන්න! වන්දි ගන්න බලන් හිටපු මැතිඇමැතිවරුන්ට ලොකු බාල්දියක් පෙරළෙයි!

May 27, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
මීගමුව උණුසුම් වෙයි! දෙපිරිසක් අතර ගැටුමක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

අරලිය ගහ මන්දිරයේ සිට ක්‍රියාත්මක වූ මැරයන් ගෝඨා ගෝ ගමට පහර දීමන් පසුව, පසුගිය නම වන දා, රට පුරා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ගෙන් ගිනි තැබීම් වලට ලක් වූ මැති-ඇමතිවරුන්ගේ දේපළ සදහා වන්දි ගෙවන්නේනම්, එම දේපළ උපයාගත් ආකාරය අනිවාර්යයෙන්ම සෙවිය යුතු යැයි මාර්තු 12 ව්‍යාපාරය පවසයි.

මාර්තු 12 ව්‍යාපාරය, ඊයේ පැවැත් වූ මාධ්‍ය හමුවක දී, එම සංවිධානය නියෝජනය කරමින් අදහස් දැක් වූ වරළත් ගණකාධිකාරී ප්‍රශාන්ත අබේකෝන් මහතා මේ අදහස පළ කර තිබේ.

දේපළ හානි වූ මැතිඇමතිවරු සදහා වන්දි ගෙවීමට යන්නේ නම්, විශේෂයෙන් ම ආදායම් බදු ගෙවා ඇති ලිපිගොනු, වත්කම් බැරකම් ප්‍රකාශන, ව්‍යාපාර ඇත්නම් ඒවායේ වාර්ෂික ගිනුම් වාර්තා, රක්ෂණ පිළිබද තොරතුරු වැනි සිය ළු තොරතුරු විමසා බැලිය යුතු බවයි ප්‍රශාන්ත අබේකෝන් මහතා පවසා ඇත්තේ.

SendShareShare
Previous Post

මහබැංකු හොරු ආරක්ෂා කරන්න එපා! සාගල රත්නායකව අයින් කරපන්! ජනතාව ප්‍රතික්ෂේප කරපු පඟර නැට්ටෝ.. යූ.එන්.පී.එකේ බලුකුක්කෝ අයින් කරපන්! අරගලකරුවන් කොළඹ රනිල්ගේ කාර්යාලය වටලද්දී තව පිරිසක් තංගල්ලේ කාල්ටන් නිවස වටලන්න යයි! පොලිසියට කරගන්න දෙයක් නැතිවෙයි! (VIDEO)

Next Post

දැන් තමයි සුදුසුම වෙලාව තමිල්නාඩු ධීවර ජනතාවට කච්චතිවූ දූපත අරන් දීලා ප්‍රශ්නෙ විසඳන්න! තමිල්නාඩුවට ආපු මෝඩිට ස්ටාලින් යෝජනා කරයි! (VIDEO)

MORE NEWS

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

Load More
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

රැඳවුම් නියෝග මත රඳවා සිටින සිටින හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ මහතා මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බව පිවිතුරු හෙළ...

Read more
සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.