ආමරිකානු රජයේ ඉහළම නියෝජිතවරියක් ලබන 15 වැනිදා ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව රජයේ ආරංචිමාර්ග සදහන් කරයි.
මෙම සංචාරය අතරතුර කලාපයේ තවත් රටවල් 2කටද ඇය සංචාරය කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් ඇය පළමුවෙන්ම පැමිණීමට නියමිතව ඇත්තේ ලංකාවටය.
මෙම ගමනේදී අමෙරිකානු ජනපති ජෝ බයිඩන් මහතාගේ විශේෂ සණිවුඩයක් ඇය විසින් රැගෙන ඒමට ඉඩ ඇති බවද එම ආරංචිමාර්ග සදහන් කරයි.