• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ටිකක් පරෙස්සමෙන්! කාන්තාවන් අබිරහස් ලෙස මැරෙන සිද්ධි වැඩිවෙනවා! දැනටමත් 5ක් අතුරුදන්! (VIDEO)

October 21, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
ටිකක් පරෙස්සමෙන්! කාන්තාවන් අබිරහස් ලෙස මැරෙන සිද්ධි වැඩිවෙනවා! දැනටමත් 5ක් අතුරුදන්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

සේදවත්ත කළු පාලම අසල කැලණි ගං ඉවුරේ තිබී හමුවූ කාන්තා මළ සිරුර හඳුනා ගැනීමට තවමත් නොහැකිවූ බව පොලීසිය පවසයි.

පොලීසිය ප්‍රකාශ කළේ, අතුරුදන් වූ බවට පැමිණිලි ලැබී ඇති කාන්තාවන් 5 දෙනෙකුගේ තොරතුරු සමග සංසන්දනය කළ ද ඒවා මෙම මළ සිරුර සමග නොගැළපුණු බවයි.

හිස කෙස් වර්ණ ගන්වා ඇති මෙම කන්තාවගේ දණ හිසේ සීරීම් තුවාලයක් ඇති අතර ඇය අවුරුදු 50 – 55 අතරේ වයසේ පසුවන්නියක බවට අනුමාන කෙරේ.

මෙම මරණය සිදු වුයේ දියේ ගිලීමෙන් ද නැත්නම් ඝාතනයක් ද ප්‍රශ්නය තවමත් විසඳී නොමැත.

පොලීසිය ප්‍රකාශ කළේ , මළ සිරුරේ පහරදීමක් කළ බවට කිසිදු ලකුණක් දක්නට නොතිබුණද දණ හිසේ සීරීම් සලකුණක් තිබූ බවයි.

කාන්තාවගේ පපු ප්‍රදේශයේ රඳවා තිබී මුදල් නෝට්ටු කිහිපයක් හමුවී ඇති අතර ඇය මියගොස් ඇත්තේ මීට දින දෙකකට පමණ පෙර යැයි පොලිසිය සැක පළ කරයි.

සේදවත්ත කළු පාලම අසලදී සිදුවූ තවත් අපරාධයක් සම්බන්ධයෙන් පසුගිය පළමුවෙනිදා අනාවරණය විය.

පසුගිය අගෝස්තු 17 වැනි දා අතුරුදන් වූ මට්ටක්කුලිය සමිට්පුර ග්‍රාම නිලධාරිණියගේ සැමියා ගෙල සිරකර ඝාතනය කර කැලණි ගඟට දමා තිබුණේ ද මෙම කළු පාලම අසලිනි.

ග්‍රාම නිලධාරිණියගේ සැමියාගේ ඝාතනයට සැකපිට අවස්ථා තුනකදී හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 13 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගත්තේ ය.

මීට පෙර දඹුල්ල ප්‍රදේශයේ දැරියක්ද ඝාතනයට ලක්ව තිබිණ.

එමෙන්ම 21 හැවිරිදි තරුණියකගේ මළ සිරුරක් බලංගොඩ ප්‍රදේශයෙන්ද හමුවිය.

SendShareShare
Previous Post

පාසල් ඇරියත් දරුවොත් නෑ! ගුරුවරුත් නෑ! ස්ටාලින්ගෙන් අලුත් අභියෝගයක්! (VIDEO)

Next Post

තමන් වැරදි නැත්නම් ඇයි විමර්ශනය කරන්න නිදහස දෙන්නේ නැත්තේ? අහිංසකයන්ගේ ලේවලින් බලයට එන අයට වෙන දේ කාදිනල් හිමි කෙළින්ම කියයි! (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper